spot_img

Sokkali Mainar (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරගෙන ආවේ තෙලෙගු සිනමාවේ සුපිරි තරුවක් වෙන Nagarjuna ගේ 2016 නිකුත් උන චිත්‍රපටියක්,ඉතින් තෙලෙගු සිනමාවට ආදරේ කරන ඔයාල වෙනුවෙන්ම තමයි ඉතින් අද මේ චිත්‍රපටිය අරගෙන එන්නේ,චිත්‍රපටිය ගැන කියන්න කලින් මතක් කරන්න ඕනි,මේ චිත්‍රපටියේ තෙලෙගු පිටපත හොයාගන්න ලැබුනේ නැති නිසා සිoහල උපැසිරැසි හදල තියෙන්නේ දමිල භාෂාවෙන් හඩකවපු පිටපතට,එහෙම උනා කියල අරගෙන බැලුවට නම් කිසිම පාඩුවක් වෙන්නේ නෑ, ඉතින් Nagarjuna මේ චිත්‍රපටියේ තෙලෙගු නම තමයි Soggade Chinni Nayana,මේකේ දමිළ පිටපත තමයි sokkali mainar..Nagarjuna ද්විත්ව චරිත නිරූපනය කරන මෙහි Ramya Krishna ,Lavanya Tripathi ,Nassar,Brahmanandam ,Vennela Kishore,වගේ නලු නිලි රැසක්ම අපිට දැකගන්න පුලුවන් Imdb 6.4 ක අගයක් ගත්තු මේ චිත්‍රපටියේ කතාව ගැන අපි ටිකක් බලමුකෝ එහෙනම්,…

රාම් (Nagarjuna ) සීතා (Lavanya Tripathi) කියන්නේ කසාද ජීවිතේ කිසිම සතුටක් නැතිව ජීවත් වෙන දෙන්නෙක්,වෘත්තියෙන් දොස්තර කෙනෙක් වෙන රාම්ට එයගේ බිරිද ගැන බලන්න වෙලාවක් ඇත්තෙම නෑ,මේ නිසා දුකෙන් ඉන්න සීතා තීරණය කරනව රාම්ගෙන් දික්කසාද වෙන්න..ඒකට රාමුත් එකග වෙනවා,තමන් මොන දෙයක් කරත් ඒක අම්ම වන සත්‍යම්මා ගෙන් (Ramya Krishna ) අහල කරන රාම් සීතාවත් එක්කරගෙන එයාගේ අම්මා ඉන්න ගමට එනවා..ඉතින් මේ කාරනේ දැනගන්න සත්‍යම්මා එයාගේ අවුරුදු 30කට කලින් නැති උන සැමියට බනින්න ගන්නවා එයාගේ ෆොටෝ එක දිහා බලාගෙන,එයගේ සැමියා තමයි බoගාරාජු (Nagarjuna )එයත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි, ගම වටේම කෙල්ලො සෙට් කරගෙන හිටපු කෙනෙක් ,එහෙම හිටපු කෙනෙක් වෙන කොහේ යන්නද මැරුනට පස්සේ..අපායේ තමයි…ඉතින් සත්‍යම්මා  බනින බැනිල්ල අපායටම ඇහෙයිද…එහෙනම් අරගෙන බලන්නකෝ sokkalimainar.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. අලුත් උන සයිට් එකෙන් ඩව්න්ලොඩ් කරන 2 වෙනි සබ් එක මේ ෆිල්ම් එක . තැන්ක්ස් සබ් එකට මචො

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram