spot_img

HeartBeat (2023) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

HeartBeat (2023) Sinhala Subtitle

ඔන්න ඉතින් Heartbeat (හදගැස්ම) කතාමාලාවේ දෙවනි කොටස තමයි අරගෙන එන්නේ. කොටස් 16කින් සමන්විත මේ කථාමාලාවේ දැනට කොටස් දෙකයි ඇවිල්ලා තියෙනවා. ඒවගේම මේ කථාව Fantacy, Romance, Comedy කියන ශාරණයන්ට අයත් වෙනවා.

වූ-හ්යොල් කියන්නේ මිනිස් වේශයෙන් ඉන්න වැම්පයර් කෙනෙක්. ඉතිං මොහුට ඕනේ මනුස්සයෙක් වෙන්න. ඒක නිසා පොරට මනුස්සයෙක් වෙන්න පුළුවන් ඕනෙම දෙයක් කරන්න පොර සූදානම්. ඉතිං දවසක් හම්බවෙන කෙනෙක් කියනවා වසර 100ක් හ්වාතන් මිනී පෙට්ටියක නිදාගත්තොත්, මනුස්සයෙක් වෙන්න පුළුවන් කියලා.

ඉතිං දැඩි උවමනාව නිසා දැන් හ්‍යොන් මේ කාර්‍ය්‍ය කරන්නයි යන්නේ. ඉතිං සියළු වැම්පයර් යාළුවන්ගෙන් සමු අරන් ඔහු නින්දට යනවා. කාලය ගෙවෙනවා, ඔන්න එහෙනම් අපෙ කථාවට අලුත් කථා නායිකාව එනවා. ඇය කුලියට නිවසක ඉන්නේ. තාත්තා අතුරුදහන් වෙලා ඉන්නේ. ඉතිං යම් සිදුවීම් දාමයක් නිසා මැයට සිය පියා විසින් ලබා දුන් නිවසකට යන්න සිද්ධ වෙනවා.

ඉතිං මේ නිවස එක්ක කථාව බොහොම රසවත් වෙන්න ගන්නේ වැම්පයර් ආරවුලක් නිසයි. ඉතින් ඔයාල පලවෙනි කොටසින් මේ කතාව මොන වගේද කියල දැක්කනේ,පලවෙනි කොටස ඉවර උනෙත් හරිම රසවත් විදියටනේ..එතනින් තමයි දෙවනි කොටස අද පටන් ගන්නේ,අද කොටසින් ඔයාලට බලාගන්න පුලුවන්,වූ-හ්යොල් කොහොමද මේක මේක විසදගන්න උත්සහ කරන්නේ කියල,..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පළමු කොටසට

තුන් වැනි කොටසට

 

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. බොහොම ස්තුතියි ඉතිරි කොටසත් ඉක්මනින්ම දෙන්න

  2. Niyamai bn adarei ubalata mn hoya hoya hitiye meke sub 👍❤️kiyanna vachana na 🤗🤗🤗
    Ilagata “King The Land” 2023 Rom-com kdrama ekata sub one supiri athal drama ekak aniva one ❤️💯💯💯

  3. ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram