spot_img

Label (2023) 3 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Label (2023) Sinhala Subtitle

ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ පසුගිය 10 වෙනිදා Disney± Hostar හරහා නිකුත් උනු Label වෙබ් කතා මාලාවෙ තුන්වෙනි එපියට සබ් එක කලින් එපි හැමෝම බලන්න ඇති කියලා හිතනවා බැලුවෙ නැත්තම් බලන්න ….

කතාව පැහැදිලි කලොත්………..

ප්‍රභාකරන් කියන්නෙ වෘතීය නීතීඥවරයෙක් හැබැයි එයා එකපාරටම උඩින් කඩන් පාත් උනු කෙනෙක් නෙවෙයි ඒ තැනට ආවේ කොහොමද කියලා බලද්දි තේරෙයි මෙයාට වගකීමක් තියෙනවා පොලීසීය අල්ලන වරදක් නොකරපු මිනිස්සුන්ව බේරගන්න එක හැමතැනම වෙන්නෙ වැරදිකාරයෝ එලියෙ ඉද්දි අහින්සක අය ඇතුලට යන එකනේ අන්න ඒකට විරුද්ධ කෙනෙක් මෙයා ඒකට ප්‍රභාකරන්ගේ අතීතය ලොකු හේතුවක් වෙනවා…

කොහොමහරි මෙයා ඉන්නෙනම් ටිකක් මිනිස්සුන්ගෙ වැඩ නිසා නම කැත උනු වාලිනගර් කියන නගරේ මෙයාට ඕනේ සමහර මිනිස්සුගෙ මේ නගරේ ගැන තියෙන වැරදි වැටහීම් නවත්තන්න ඉතින් මේ නගරේ පොඩි ලමයගෙ ඉඳන් මිනීමරුවෝ එහෙම එකේ මේ බාධක අස්සෙ ප්‍රභාගෙ ජීවිතෙට එන ප්‍රශ්න මොනාද ඒවා විසඳගන්නෙ කොහොමද කියලා වගේම එක එක මිනීමැරුම්වල සුල මුල හොයාගන්න වගේම …. නගරේ ඉන්න ලොකු ලොකු ලේබල් ( මැරයො ) ටික කොටු කරගන්නෙ විදිහ කොහොමද කියලා දැනගන්න වෙන්නෙ මේ සුපිරි සීරීස් එක බැලුවොත්ම තමයි ඉතින් ….
ඊලඟ එපියෙන් හම්බෙමු ඒනම් බුදු සරණයි….

” උපන් ජාතකෙන් , රස්සාවෙන් , හමේ පාටෙන් , ඉන්න තැනෙන් මිනිස්සුන්ව මයිනවනම් ඊට වඩා ජරා වැඩක් කොහෙවත් නෑ “…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් හා ටැමිල් එම්වි අඩවිය තුලින් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පෙර කොටසට 

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. ගොඩක්ම ස්තූතියි ඩිල්මිත් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram