spot_img

Label (2023) 6 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Label (2023) Sinhala Subtitle

ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ අලුතෙන්ම Disney± Hostar හරහා නිකුත් උනු Label වෙබ් කතා මාලාවෙ හයවෙනි එපියට සබ් මුල් එපි හැමෝම බලන්න ඇති කියලා හිතනවා …

Arunraja Kamaraj ගේ තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් නිම උනු මේ වෙබ් කතාමාලාව නිෂ්පාදනය කරන්නෙ A.J.Prabhakaran විසින් ඉතින් මේකේ ප්‍රධාන චරිතය කරන්නෙ දමිළ සිනමාවේ මෑත කාලින නැඟී එන නළුවෙක් වෙන ජයි විසින්…
ඔහුට අමතරව…

*Tanya Hope
*Mahendran
*Harishankar Narayanan
*Sriman
*Ramesh Thilak
*Charan Raj
වගේ දකුණු ඉන්දියානු සිනමාවට පිවිසුනු චරිත කිහිපයක්ම මේ සුපිරි කොටස් කිහිපයකින් සමන් විත කතා මාලාවේ අපට දැකගන්න පුලුවන්….

කතාව පැහැදිලි කලොත්………..
වීරා සහ කුමාර් වරද පිලිගෙන හිරේ ඇතුලට යන්න උදව් කරන්නෙ ප්‍රභා හැබැයි ටික දවසකින් එයාලා එලියට ඇවිත් ආයෙ බංක් සුරේෂ් ලේබලේ මිනීමැරුම් පටන් ගන්නවා ඉතින් මේ අතරෙ පොඩි කාලෙ කෙස් එකක් හාරලා කෙනෙක් ප්‍රභාට බොරු නඩුවක් දාන්න හදනවා ඉතින් මැරයොයි බොරු නඩුවලිනුයි බේරිලා ප්‍රභාකරන්ගේ හීන ප්‍රභාකරන්ට උදා කරගන්න පුලුවන් වෙයිද කියලා ඔයාලම බලන්නකෝ…..

මේ අරගෙන ආවෙ හයවැනි එපියට සබ් එක ඉතින් ඊලඟ එපියටත් සබ් එක අරගෙන ඉක්මනට එන්නම්

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් හා ටැමිල් එම්වි අඩවිය තුලින් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පසුගිය කොටසේ උපසිරැසි

 

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram