spot_img

The Last Stop In Yuma County (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Last Stop In Yuma County (2024) Sinhala Subtitle

 

සල්ලි කියන යක්ෂයා යහපත් මිනිස්සුගේ වේශය වෙනස් කරලා අමනුස්සයෝ කරනවා දැකලා තියෙනවද ? ඒ කියන්නෙ ලංකාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඔයා මේක බලන්නම ඕනේ..!

ඔන්න එහෙනන් අද අරන් ආවේ 2024 වර්ශයේදී නිකුත් උනු තවත් චිත්‍රපටයක්.. මෙ වෙද්දි IMDB දර්ශකයේ 7.1ක අගයක් වගේම ඇ.ඩො.මි 41ක බොක්ස් ඔෆිස් වාර්තාවක්ද තියන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා කාලෙකින් බලපු හොඳ ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන් මේක අයත් වෙන්නෙ Crime / Thriller කියන කැටගරි වලට….

කතාව ගැන කිව්වොත්….
90 දශකයේදී වෙන සිදුවීමක් තමයි මේ ඇමෙරිකාව් දුශ්කර පාරක් තීනවා මේ පාරෙ යන අයට සැතපුම් සීයක් යනකන් කඩයක්වත් තෙල් ගහන තැනක්වත් ලැබෙන්නෙ නෑ තියෙන්නෙත් එකම තැනක් මේ දෙකටම ඉතින් මිනිස්සු එනවා තෙල් ගහගන්න ඒක අයිති මනුස්සයා කියනවා තෙල් ඉවරයි මාත් තෙල් බවුසරේ එනකන් තමයි ඉන්නේ බවුසරේ ආවට පස්සෙ කතාකරන්නම් අර හෝටලෙන් එතකන් ඉන්න කියලා එයා කියනවා ඒ හෝටලේ කරන්නෙ ඒ ප්‍රදේශයේ ශෙරිෆ්ගෙ නෝනා ඉතින් මිනිස්සු තෙල් බවුසරේ එනකන් ඒකට යනවා මේ මිනිස්සු අතර ඉන්නවා එදා දවසෙ ලොකු සල්ලියක් බැංකුවකින් හොරකම් කරපු දෙන්නෙක් ඉතින් මෙයාලා අතර ඉන්න කෙනෙක් ඒ දෙන්නව අඳුරගෙන හොටෙල් එකේ නෝනට කිව්වාම එයා එයාගෙ මහත්තයට ෆෝන් එකෙන් කියන්න යද්දිම අර මිනිස්සු දෙන්නට මෙයාලව අහු වෙනවා ඉතින් මෙයාලා මේකෙ හිරවෙලා ඉද්දි මේ හෝටලේට තවත් මිනිස්සු එනවා දැන් අර හොරු දෙන්නට ඕනෙ විදිහට තමයි හැමෝම වැඩ කරන්නෙ එයාලා ලඟ තුවක්කු තියෙනවා ඉතින් මේක කොහෙන් කෙලවරවෙයිද කොහොමද මෙයාලා මේ හොරු දෙන්නගෙන් බේරෙන්නෙ සල්ලි ටික අයිති වෙන්නෙ කාටද ?

විස්තර දැනගන්නනම් බලන්නම වෙනවා එහෙනන් බලලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න ගිහින් එන්නම් තවත් ලස්සන උපසිරැසියකින්…………..!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. ඔයාගෙ තේරිම් නම් මරු brother …. මෙක නම් පට්ට පිලුම…
    Today 5වෙනිදා එකක් වැටුන …. ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram