spot_img

Dongji Rescue (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Dongji Rescue (2025) Sinhala Subtitle

 

හායි ඔන්න එහෙනන් කාලෙකට පස්සෙ අරන් ආවා සුපිරිම චිත්‍රපටියක්…

මට අනුව මේක තමයි 2025 ආසියානු හොඳම චිත්‍රපටිය ඉමෝෂනල් + ක්ලයිමැකස් එක + ෆවර්ෆුල් ස්ටෝරි එක ගැන නම් ආයෙ කියලා වැඩක් නෑ සුපිරියක්

“Dongi Rescue” වන මෙය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ චීන චිත්‍රපටියකි අගෝස්තු 08 වෙනිදා සිට චීනයේ සිනමා ශාලාවන් හි තිරගත කෙරුණු අතර එය බොක්ස් ඔෆිස් දත්ත විශ්ලේෂණ ආයතනයේ වාර්තාවන්ට අනුව මෙහි බොක්ස් ඔෆිස් පූර්ව අලෙවි ආදායම පමණක් යුවාන් මිලියන 10 ඉක්මවා ඇත…

දෙවන ලෝක යුද සමයේ 1942 වසරේ දී චීනයේ Zhejiang පළාතේ Zhoushan මුහුදු වෙරළට ඔබ්බෙන් ගිලී ගිය ජපන් ප්‍රවාහන නෞකාවක සිරව සිටි බ්‍රිතාන්‍ය සිරකරුවන් 200කට අධික පිරිසක් බේරා ගැනීම සඳහා, තම ජීවිත පූජා කළ වීරෝදාර චීන ධීවර ජනතාවගේ කතාවයි මේ…!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් හා 133X අඩවියේ හෝ අන්තර්ජාලයේ ඇති සියලු වෙබ් පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. ස්තූතියි ඩිල්මිත් සහෝ මේකට සිංහල සබ් දුන්නට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram