spot_img

Comali (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

රවී ( (Jayam Ravi) කියන්නේ ඉස්කෝලෙට ඉගෙන් ගන්න පොඩි කොල්ලෙක්,ඉතින් මෙයා කොහොමද හරි එයාගේ පංතියේ එකට ඉගෙන ගන්න ගැහැණු ලමයෙක් වෙන නිකිතාට (Samyuktha Hegde) ආදරෙ කරනව, ඉතින් මෙයා එයාගෙ ආදරේ ප්‍රකාශ කරන්න තෝරගන්නෙ 1999.දෙසැම්බර් 31,ඒකටත් එයාට විශේෂ හේතුවක් තිබ්බා, ඉතින් කොහොම හරි මෙයා නිකිතට එන්න කියනව එක්තරා අවන්හලක් ගාවට,නිකිතාත් එතනට ආවට පස්සේ රවී එයාට ආදරේ කියන්න හදන කොටම මැරෙයෙක් ඇවිල්ල නිකිතව අල්ලගන්නව,ඉතින් කොහොම් හරි නිකිතව බේරගන්න යන රවීට වෙන්නෙ ඉස්සරයින් එන ලොරියට හැප්පෙන්න,ඒකෙන් පස්සෙ රවී කෝමා තත්වෙට පත්වෙනව,එතනින් පස්සේ තමයි කතාව පටන්ගන්නේ,රවීට සිහිය එන්නෙ ආයෙත් අවුරුදු 16කට පස්සෙ,ඉතින් තමන්ගේ ජීවිතේ අවුරුදු 16ක්ම නැති උන රවී, සමාජෙට කොහොම මුහුණ දෙයිද කියල බලන්න අරගෙන බලන්න Comali.

ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටපු Jayam Ravi ගේ තවත් ලස්සන චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ,Imdb 7.6ක අගයක්, ලබාගන්න සමත් උන මෙහෙ  Jayam Ravi  එක්ක Kajal Aggarwal ප්‍රධාන චරිත නිරූපනය කරනවා,නිකන්ම චිත්‍රපටියකටත් වඩා  සමාජෙට ලොකු ආදර්ශයක් ලබා දෙන්නත් මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනව,ඒවගෙම පැය දෙකයි විනාඩි විස්සක් පුරාවට  හොදට හිනාවෙන්නත් පුලුවන් කියලනම් කියන්න ඕනි, එහෙනම් අරගෙන බලන්නකෝ,
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram