Ustaad Bhagat Singh (2026) Sinhala Subtitle
ඔන්න මේ උපසිරැසි ගෙනාවේ අපේ Power Star පවන් කල්යාන්ගේ 2026 ආපු අලුත්ම Action Thriller ෆිල්ම් එකට. ෆයිට් වලට, කැපිලි කෙටිලි වලට ආස අය මේක අනිවාරෙන් බලන්න. ෆිල්ම එකේ නම “Ustaad Bhagat Singh” ඉතින් මේකත් ආයෙ කියන්න දෙයක් නෑ සුපිරි ෆිල්ම් එකක් ගිය අවුරුද්දෙ ආපු මෙයාගෙ “They call him OG” එක මතකනෙ. ඒ වගේ තමයි හොද ඇක්ෂන් මේකෙ බලාගන්න පුලුවන්.
පවන් කල්යාන්, රෂී කන්නා, ශ්රීලීලා,ආර්.පාර්තිබන් වගේ නලු නිලියො ගොඩක් මේකට සම්බන්ධ වෙලා තියෙනව. ෆිල්ම් එක අධයක්ෂණය කරල තියෙන්නේ Harish Shankar විසින්. නිෂ්පාදනේ කරල තියෙන්නෙ Naveen Yerneni, Yalamanchili Ravi Shankar විසින්.සංගීතය දීල තියෙන්නෙ Thaman S, Devi Sri Prasad විසින්.
කතාව පැත්තට ගියොත්, මුලින් පොඩි ෆ්ලෑශ්බැක් එකක් යනවා. පස්සෙ අපේ වීරය එක්ක ඉන්න කෙල්ලෙක්ව කට්ටියක් පැහැර ගන්නවා. එයාව බේරගන්න යන උස්තාද් ව උන්ගෙ ලොක්කට පෙන්නුවම ඌයි වටේ ඉන්න උනුයි බය වෙනව සැරටම. ඉතින් ඔතන ඉදන් තමයි ඔයාලට උස්තාද් ගැන දැන ගන්න ලැබෙන්නේ. ඉතින් ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරන ගමන් අපි කැපෙනවා. අලුත් උපසිරසියකින් හම්බෙමු. ජය වේවා..
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]













ස්තූතියි පැතුම් මල්ලි මේකට සිංහල සබ් දුන්නට