spot_img

Karuppu (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Karuppu (2026) Sinhala Subtitle

ගොඩක් දෙනෙක් බලන් හිටි චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ කෝටි 300කට වඩා ආදායම උපයමින් සාර්ථකව තිරඟත වුන චිත්‍රපටියක් තමයි මේක…

සමාජයේ පීඩිත ජනතාවට නීතියෙන් සාධාරණයක් ඉටු නොවන තැන, යුක්තිය පසිඳලීම සඳහා දෙවියෙකුම මනුෂ්‍ය වෙසින් පැමිණියහොත් කුමක් සිදුවේවිද? RJ Balaji ගේ අධ්‍යක්ෂණයෙන් 2026 වසරේ මැයි මාසයේ තිරගත වීම ආරම්භ කළ ‘Karuppu’ චිත්‍රපටය දිගහැරෙන්නේ අන්න ඒ වගේ කතාවක් විදියට….සූර්යා මෙහි සාමාන්‍ය නීතිඥයෙකුගේ චරිතයටත්, දේවතාවාගේ ආවේශයෙන් පසුව හැමෝටම දඩුවම් දෙන චරිතයකටත් පණපොවනවා… ඔහුට සහාය වීම සඳහා ත්‍රිශා ක්‍රිෂ්ණන්, ආර්.ජේ. බාලාජි, දක්ෂ රංගන ශිල්පීන් රැසක්ම එකතු වී සිටිනවා

කතාව ආරම්භ වෙන්නේ ඉතාමත් අසරණ තාත්තා කෙනෙක් සහ අසනීපයෙන් ඉන්න ඔහුගේ දියණිය ඔවුන් සතු වටිනා ස්වර්ණාභරණ වගයක් හොරකම් කිරීමක් සම්බන්ධයෙන් පොලිසියට මේ අයගේ රත්තරං බඩු හම්බුනාත් උසාවි වැඩ අනම් මනම් කියලා වටේ යවන්න ගන්නවා….. තමන්ට යුක්තිය පසිඳලන්න කියලා මේ දෙන්නා නීතියේ සරණ පතන්න උසාවියට ආවාත් මේ උසාවිය ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ සාධාරණය නෙවෙයි. එතන ඉන්නවා බේබි කන්නන් කියලා ඉතාමත් කපටි, සටකපට නීතිඥයෙක්. ඔහු නීති පද්ධතිය තමන්ට ඕන විදිහට නටවන, සල්ලිවලට ඕනෑම වැරැද්දක් නිවැරැද්ද කරන්න පුළුවන් කෙනෙක්. උසාවියේ විනිසුරුවරයා වන රාජනායගම් පවා නටන්නේ මේ බේබි කන්නන්ගේ තාලෙට… මේ උසාවියේ ඉන්න එකම අවංක නීතිඥවරිය වෙන්නේ ප්‍රීති නමුත් ඇයට උනත් උසාවියේ හරි හමන් විදියට නඩුවක් දිනන්න දෙන්නේ නැහැ මොහු විසින්… ඉතින් මේ අයට වෙච්ච අසාධාරණයට කරුප්පා දෙවියන් මිනිස් වේශයෙන් එනවා… දෙවියන්ට මේ නඩුව දිනන්න පුලුවන් වේවිද? නැත්නම් දෙවියොත් මේ ඉදිරියේ අසරණ වේවිද? ඉතින් තවත් කියන්නේ නෑ කුතිහාලය නැතිවෙනවා නේ… එහෙනම් අරන් බලන්න… තවත් උපසිරුසියකින් නැවතත් හමුවෙමු ජයවේවා

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 1TamilMv වෙබ් අඩවි වල පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන් අසේල
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram