Sardar 2 (2026) Sinhala Subtitle
ටිකක් පමා උනත් මේ චිත්‍රපටියේ පළවෙනි එක අපි දිලා තියන නිසාම දෙවැනි චිත්‍රපටියත් අරන් එන්න හිතුවා.. මේක ලොවපුරා තිරඟත වෙන්න පටන් ගත්තේ සැප්තැම්බර් 10 වැනිදා. නමුත් චිත්‍රපටියට හොද ප්‍රතිචාර නම් ලැබුන් නැහැ. ඒක නිසාම ඔක්තොම්බර් 4 වැනිදා මේක ඇමසොන් ප්‍රයිම් එකෙන් නිකුත් කරනවා. කලින් චිත්‍රපටිය නරඔලා මේක අනිවාර්යෙන්ම නරඔන්න වෙනවා. නැත්නම් කතාව ඉතින් තේරෙන එකක් නැහැ. කලින් එක බලලා තියනවා නම් කෙලින්ම මේක අරන් බලන්න…
හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,
දොකූ කියලා චීනය විසින් නිශ්පාදිත වෛරස් එකක් 1980 ගණන් වල ඉන්දියාවේ කැලේකට වැටෙනවා. මේක කොර් එකක ආරක්ෂිතව ගබඩා කරලා තියෙන්නේ. මේක හම්බුන ඉන්දායවේ රො එකෙන් මෙහෙයුමක් කරලා දොකූ ඒ කාලේම නිශ්ක්‍රිය කරලා දානවා.. නමුත් වර්තමානයෙත් දොකූ එක නැවත ත්‍රස්තවාදියෙක් හොරාගෙන ඇක්ටිව් කරලා වෛරස් එක විකෘති කරලා පතුරවන්න උත්සහා කරනවා. ඒක නවත්වන්න සර්දාර් ගේ මැදිහත් විම තමයි චිත්‍රපටිය පුරාවටම තියෙන්නේ…
ඇත්තටම මේ චිත්‍රපටියෙන් සමාජයට වැදගත් කාරණාවක් යොමු කරන්න නම් අදහස් කරලා තියනවා. ඒක ඉන්දියාවට වගේම ලංකාවේ අපිටත් වැදගත් වෙන දෙයක්. අපි හිතුමතේට ගන්න බෙහෙත් වගේ දෙවල් ගැන පොඩි අවවාදයක් පවා දෙනවා. එහෙනම් නොබලපු අය චිත්‍රපටිය අරන් බලන්න කියලා ආරාධනය කරන ගමන් සමුගන්නවා.
⛔ Due to copyright issues we do not provide any torrent links












