Resident Evil (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Resident Evil (2026)
Sinhala Subtitle

අවුරුදු පහකට පස්සේ ආයෙත් ඔන්න රෙසිඩන්ට් එවිල් චිත්‍රපටියක් නිකුත් වෙලා තියනවා. මේක බලපු අය දන්නවානේ මේක නිකම්ම නිකම් සොම්බි චිත්‍රපටියක් නෙමෙයි කියලා.. සැක් ක්‍රෙගර් විසින් අධ්‍යක්ෂණය කරන ලද වගේම ක්‍රෙගර් සහ ෂේ හැටන් විසින් රචනා කරන ලද මේ චිත්‍රපටියට පාඨක වෙන්නේ කැප්කොම් විසින් එම නමින්ම නිර්මාණය කරන ලද වීඩියෝ ක්‍රීඩා ෆ්‍රැන්චයිස් එක…ඒ වගේම මතක් කරන්න ඕනි මේ රෙසිඩන්ට් ඊවිල් චිත්‍රපට මාලාවේ අටවන චිත්‍රපටය වෙනවා… ඒ චිත්‍රපටි අටම සූම් එකෙන් ඔයාලාට ලේසියෙන්ම අරගන්නත් පුලුවන්

IMDb – 6/10

චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත්..,

බ්‍රයන් කියන්නේ මෙඩිකල් දේවල් කුරියර් කරන කෙනෙක්.. මොහුට රෝහලකින් පාර්සලයක් දෙනවා වහාම මේක රැකුන් සිටි එකේ අම්බ්‍රේල්ලා කෝපරේෂන් එකට ගිහින් දෙන්න කියලා. ඔහු කොහොම හරි යන්න පිටත්වෙනවා. නමුත් යන මාර්ගය හිම වැටිලා නිසා යන එක ලේසි නැහැ. ඒ එක්කම තමයි ඔහුගේ වාහනයට කෙනෙක් හැප්පෙන්නේ.. මෙතැන ඉදන් වෙන දේ කියන්න ඕනි නැහැ අරන්ම බලන්න කියලා ආරාධනා කරනවා.

මේකේ වැඩිහිටියන්ට පමණක් දර්ශන නම් මුකුත් නැහැ. එත් මේකේ ඉන්න සොම්බියෝ නම් එක එක විදියේ අය නිසා… ඒ වගේ දර්ශන බලන්න අවුලක් නැත්නම් පවුලේ අය සේරටම එකතු වෙලා බලන්න පුලුවන්. එහෙනම් ආපහු රෙසිඩන්ට් එවිල් චිත්‍රපටියක් ආවොත් හමුවෙමු. සුභදවසක් හැමෝටම

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB HD පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

සුරේෂ් මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram