#Cult (2026) Sinhala Subtitle
ජනප්‍රිය නළු Vishwak Sen විසින්ම තමයි මෙහි රචනය, අධ්‍යක්ෂණය වගේම ප්‍රධාන චරිතයට පණ පොවන්නේ… ඊට අමතරව Gayatri Bhardwaj, Tarak Ponnappa, සහ Murali Sharma වැනි දක්ෂ නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා. මේක තනිකරම ඇක්ෂන් පැක් ත්‍රීලර් ෆිල්ම් එකක අත්දැකීමක් ප්‍රේක්ෂකයින්ට ලබා දෙන්න කටයුතු කරලා තියනවා.
කථාව කෙටියෙන්,
සතුටින් කාලය ගත කරන්න, විනෝද වෙන්න සාදයකට එකතු වෙන තරුණ පිරිසකට මුහුණ දෙන්න වෙන අනපේක්ෂිත සහ බිහිසුණු සිදුවීම් පෙළක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. විනෝදයෙන් පටන් ගන්න රාත්‍රියක්, නොහිතපු විදියට ජීවිතයත් මරණයත් අතර සටනක් බවට පත් වෙද්දී, ඒ අභිරහස් ප්‍රහාරකයන්ගෙන් බේරෙන්න ඔවුන් දරන උත්සාහය මුළු චිත්‍රපටය පුරාම ගෙතෙනවා.. මේ විදියට මිනි මරන්නේ කවුද? ඒ අයගේ උවමනාව මොකක්ද? මේ දෙවල් දැනගන්න චිත්‍රපටිය නරඔන්නම වෙනවා… එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා සුභ දවසක්. නැවත චිත්‍රපටියකින් හමුවෙමු.
⛔ Due to copyright issues we do not provide any torrent links












