The Mosquito Bowl (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Mosquito Bowl A Game Of Life And Death In World War II (2026) Sinhala Subtitle

දෙවන ලෝක යුද්ධ සමයේ, සැබෑ සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුණු The Mosquito Bowl චිත්‍රපටිය ගැන දැනගත්තම, මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ චිත්‍රපටියක් කියලා මට හිතුනා.. ඒක නිසයි උපසිරැසියත් කරලා දෙන්න හිතුවේ…. Peter Berg අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ Nicholas Galitzine, Bill Skarsgård, Ray Nicholson සහ Tom Francis රංගනයෙන් දායක වෙනවා.

කථාව කෙටියෙන්,

පර්ල් වරාය ප්‍රහාරයෙන් පස්සේ, තමන්ගේ ක්‍රීඩා ජීවිත පවා පසෙක දාලා ඇමරිකානු මැරීන් බළකායට බැඳුණු දක්ෂ විශ්වවිද්‍යාල ෆුට්බොල් ක්‍රීඩකයන් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. 1944 දෙසැම්බර් 24 වැනිදා ග්වාඩල්කැනල් දූපතේදී සිදුවුණු සුප්‍රසිද්ධ “Mosquito Bowl” පාපන්දු තරගය සහ ඊට මාස තුනකට පස්සේ ඔකිනාවා සටනට මුහුණ දෙන්න සිදුවුණු ඒ සොල්දාදුවන්ගේ ඉරණම මේකෙන් පෙන්වනවා. ක්‍රීඩාවේ තියෙන උද්යෝගය වගේම යුද්ධයේ තියෙන කටුක යථාර්ථයට මේ ක්‍රීඩකයින් කොහොම මුණ දේවිද? එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා.

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB ytsපිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

සුරේෂ් මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram