spot_img

The Salvation (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් මම මගේ දෙවෙනි නිර්මාණයත් අරගෙන තමයි අද ආවේ අද අරගෙන ආවේ වෙනස් විදියෙ එකක්, ,IMDB Ratings 6.8 හොද අගයක් ලැබිල තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ kristian levring කියන අධ්‍යක්ෂකවරයා Drama-westren ගනයට තමයි අයිති වෙන්නේ.

1‍964 වර්ෂය පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ පසුබිම් නිර්මාණය නම් බොහොම අපුරුවට තියෙනව කමමැලිකමක් නැතුව නරඔන්න පුලුවන්.. කථාව ගැනනම් වැඩිය කියන්න දෙයක් නෑ. ඡෝන් කියන්නෙ මැදි වයසේ විවාහක තරුණයෙක් ඔහු ඡීවත් වෙන්නෙ පිටිසර ගම්මානයක තනිව ඉතින් ඔහුට උවමනා වෙනවා තම බිරිද හා පුතා එක්ක එකට ඡීවත් වෙන්න ඒ නිසා ඔහු තමා ඡීවත් වෙන නගරයට බිරිදත් පුතාවත් ගෙන්වා ගන්නවා..ඉතින් ඔවුන්ට නගරයේ ඉදලා ටික දුරක් ගමන් කරන්න සිදුවෙනවා අශ්ව කරත්තයක තනිවම නෙවෙයි තවත් ආගන්තුකයින් දෙදෙනෙක් එක්ක ටික දුරක් යන විට මේ මිනිස්සු දෙන්නා ඡෝන්ගෙ බිරිදට කරදර කරනවා…ඒ වැඩේ ටිකක් දුර දිග යනවා ඡෝන්ගේ බිරිද මේ මිනිස්සු දෙන්න අතින් දූෂනයට පත්වෙනව ඔහුගෙ පුංචි පුතාවත් ඔවුන් විසින් මරා දමනව ඡෝන් කොහොමද මේ සිදුවීමට මුහුන දෙන්නේ ඔවුන්ගෙන් කොහොම පළිගනීවිද? මේ ආගන්තුකයො දෙන්නා කවුද? ඒ ටික ඉතින් අරගෙනම බලන්න…මම ගිහිල්ලා එන්නම් හැමෝටම ඡය වේවා

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram