spot_img

The Golem (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනං The Grinch වගේ ඇනිමේෂන් චිත්‍රපටයක් කරාට පස්සෙ හත්වන සබ් එක විදිහට Horror ටැග් එක යටතේ එන ෆිලුමකට සබ ගෙනාවා. මේ චිත්‍රපටය තමයි The Golem 2018 ආව චිත්‍රපටයක් වුනාට ගොඩක් අය මේ ගැන දන්නෙ හරිම අඩුවෙන්. වැඩි කතාවක් නැතුව ෆිලුම ගැන කතා කරමු.

මේකෙ කතාව ගලායන්නෙ එක්දාස් නවසීය ගානක වුනා කියන කතාවකින්. ප්‍රධාන චරිතය වෙන්නෙ හැනා කියලා ගෑනු කෙනෙක්. එයාගෙ ස්වාමියා තමයි බෙන්ජමින්. බෙන්ජමින් කියන්නෙ පල්ලියෙ නායකයගෙ පුතා. ඉතින් මේ දෙන්නට ලැබුනු පලවෙනි පුතා තමයි ජෝසප්. ඒත් ඒ දරුවා නැති වුන හින්දා හැනා ආයෙත් දරුවෙක් හදන්න හරිම බයෙන් ඉන්නෙ. මේ අතර මේ ගමට සතුරු ප්‍රහාරයක් එල්ලවෙනවා. ඒ කල්ලියෙ නායකයගේ දුවට ලෙඩක් හැදිලා තියෙන්නෙ. එයාව හොඳ කරන්න කියලා මේ ගමේ අයට මෙයා තර්ජනය කරනවා. ඒත් හැනා නම් මේ දේට කැමති නෑ. ඒ හින්දා එයා මෙයාලව පන්නන්න හදනවා… එතැනින් පසුව කුමක් වේවිද? අර කල්ලියේ නායකයාගෙන් ගම බේරෙයිද? නැත්නම් මේවාට විරුද්ධ වෙන හැනාට මොනවා වෙයිද? කියලා දැනගන්න මේ චිත්‍රපටය බලන්නම වෙනවා. තවත් අලුත් සබ් එකකින් හමුවන තුරු ඔබ සැමට සුභ දවසක්!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram