spot_img

Deliver Us from Evil (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Drama/ Crime ගනයට අයත් වෙන 2020දි නිකුත් වුන සුපිරිම ෆිල්ම් එකක් තමා අද මේ උණු උණු පිට උස්සගෙන එන්නෙ.. ඉතිං ලොකුකතා ඕන නැ Deliver Us From Evil චිත්‍රපටය තමා ඒ. IMDb මීටරේ 6.7ක අගයක් ලබාගන්න චිත්‍රපටය නිකුත් වෙන්නෙ අගෝස්තු 5වෙනිදා. Hong Won Chan විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටයේ වැඩි පසුබිම් ප්‍රමාණයක් තියෙන්නෙ කොරියාවෙන් පිට දර්ෂණ.

කතාව පැත්ත බැලුවොත්..

“තමන්ගෙ දුව බේරගන්න යන පියෙක්”
“තම සහෝදරයාව මැරූ තැනැත්තාගෙන් පලිගැනීමට යන සහෝදරයෙක්”

කිව්වොත් හොඳටම ඇති…

තාම හරිහමන් esub එකක්වත් නැති කොට මෙයාලා මේක කොහෙන්ද උස්සන් ආවෙ කියලා කල්පනා කරන්න එපා. හොඳ තත්වෙකින් නැත්තම් අරගෙන එන්නෙ නෑනෙ මෙහෙම. හැබැයි පොඩි පොඩි වැරදි තියෙන්න පුළුවන් කියලත් කියන්න ඕන.

එහෙනම් උණුවෙම චිත්‍රපටය බලලම ඉන්න. තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරණයි!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram