spot_img

Overdrive (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ටක් ගාලා ෆිල්ම් එකක් අරන් ආවා. මේකේ බ්ලුරේ ආවේ නම් අඟහරුවාදා වගේ මතක. මට මේක දුන්නේ කොහොම හරි අඟහරුවාදා. ඉතින් කොහොම හරි දවස් දෙක තුනක් අරන් මේක කරලා දැම්මා. මේක අධ්‍යක්ෂණය කරන්නේ Antonio Negret විසින්. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Scott Eastwood (ෆාස්ට් 8 එකේ වගේම ලොන්ගස් රයිඩ් එකේ මොහු රංඟනයෙන් දායක වෙලා තියනවා) Ana de Armas (Knock Knock චිත්‍ර‍පටිය බැලුවා නම් මෙයාව මතක ඇති. අර ගෙදරට බලෙන් රිංගනලා විකාරයක් නටන්නේ ) ඒ වගේම Freddie Thorp හා Gaia Weiss මෙහි රංඟනයෙන් දායක වෙනවා… කතාව ගැන කිව්වොත් ඇන්ඩෘ හා ගැරට් කියන්නේ වාහන හොරු දෙන්නෙක්. හැබැයි මේ අය හොරකම් කරන්නේ පරණ වාහන. වෙන්දේසි වල වැඩි ගණන් වලට විකිණෙන වාහන මේ අය හොරකම් කරලා වෙනත් පුද්ගලයන්ට විකුණනවා. මොවුන් මේ විදියට වටිනා වාහනයක් හොරකම් කරනවා. ඒක මොවුන් හොරකම් කරන්නේ ඒ පැත්තේ ඉන්න ලොකු මැරයෙක් ගෙන්. හැබැයි කොහොම හරි වැඩේ වරදිනවා. ඒ මැරයා මොවුන්ව පැහැරගෙන යනවා තමන්ගේ වාහනයක් හොරකම් කරපු නිසා. එතැනදි මේ අයව වෙඩි තියලා මරලා දාන්න හදද්දි ඇන්ඩෘ හා ගැරට් එකතු වෙලා වටිනාකමින් වැඩිම වාහන එකතුවක් තියන මැක්ස් ක්ලේම් කියලා කෙනෙක් ගැන කියනවා. මොවුන්ට නොමරා අතහැරියොත් ඔහු ගාව තියන වටිනා වාහනයක් මොහුට ගෙනල්ලා දෙන්නම් කියලා පොරොන්දුවෙනවා. ඉතින් ඒ ගැන සලකලා ඔවුන්ව නිදහස් කරනවා. ඔවුන්ට සතියක කාලයක් දෙනවා මැක්ස් ක්ලේම් ගෙන් වාහනේ හොරකම් කරලා ගෙනල්ලා දෙන්න කියලා. ඉතින් ඒ ගහන පැලැන් එක තමයි කතාව පුරාවටම යන්නේ. අරන් බලන්න. මං ගියා..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram