spot_img

ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) දෙවැනි කොටස සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් අද Romance/Drama/Youth/Comedy අයත් ලව්ස්ට්‍රක් ඉන්ද සිටි කතා මාලාවෙ දෙවෙනි කොස
අරගෙනයි මම ආවේ..කලින් එපියෙ ලිපිය බැලුවා නම් දන්නවනේ මේ කතාවෙ ඉන්නෙ කවුද උනේ මොනා කියලා..

Episode 2 එකේ කතාව ගත්තම මෙහෙමයි දිග හැරපාන්නේ…ඉන්ටවීව් එකකින් තමයි ඇරඹෙන්නේ.. අද ඉන්ටවීම කරන්නෙ මේ අයගේ සෙක්ස් ජීවිතය ගැන..ඒ කිව්වෙ පලවෙනි පාරට සෙක්ස් කලේ කවද්ද? කොහොමද කරේ? දැණුන හැගීම.. කොහොමද සෙක්ස් එකක් කරන්න පටන් ගන්නේ.. කොහොමද දැනෙන හැගීම වගේ ප්‍රශ්න සමූහයක් වෙන වෙනම ඉන්ටවීව්  කරනවා..එහෙනම් බලලා විදගන්නකො මේ අයත් එක්කම එයාලගෙ සෙක්ස් අත්දැකීම..හොදයි එහෙනම් අදටගියා. ආයෙ තූන්වන කොටසින් අගහරුවාදා මුණ ගැසෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පසුගිය කොටස

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. ගොඩක් කලෙකින් ඔයාලා කොරියන් ඒවාට උපසිරස දෙන්න පටන් අරගෙන ..බොහොම ස්තුතියි …🙏🙏🙏

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram