spot_img

ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) සිව්වැනි කොටස සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

හායි යාලුවනේ, ඔන්න මං ආයෙම ආවා ලව්ස්ට්‍රක් ඉන් ද සිටි කතා මාලාවේ අලුත් කොටසත් උපසිරැසි ගන්වගෙන.. දැන් කවුරුත් දන්නවනෙ මේක Youth/Romance කථාමාලාවක් කියලා.. ඒ වගේම අද අරන් එන්නෙ හතර වෙනි කොටස.. දැණට කතාවෙන්හතරෙන් එකක් ඇවිල්ලා තියෙන්නෙ වගේම මේ මාසෙන් මේ කතා මාලාව ඉවර වෙනවා.

පලවෙනි කතාංග තුන බැලුවනම් දැන් කතාවෙ වෙන දේ දන්නවනේ, අතීතය හාරා අවුස්සමින් යන කතාවක් මේක.. පලවෙනි කොටසින් ඉන්න අයත්, දෙවෙනි කොටසින් සම්බන්දතාත්,  තුන් වෙනි එකෙන් ලිංගික ජීවිතයත් දිගහැර පෑවා. මේ කොටස, ඒ කියන්නෙ හතරවෙනි කොටසෙ  වෙන්නේ තුන් වෙනි කොටසෙදි මතකනේ යුන් සියෝන්-ආ ජේ-වොන්ගෙ කෑම්පින් වාහනේට ආවා. ඉතිං ඒ තැන ඉදන් තමයි කතාව යන්නේ.. දෙන්නගෙ කසාදෙ කරගන්නවා. දෙන්නා විනෝද වෙනවා.වගේම දෙන්නා වෙන් වුන හැටිත් පෙන්වනවා..හරි එහෙනම් මේ විනාඩි 32කක කොටසත් බලන්නකො. අනික් කොටසින් හමුවෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

3 වැනි කොටස                                                               5 වැනි කොටස

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram