spot_img

The Maid (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Maid (2020) තායිවානයේ නිෂ්පාදිත, තායි භාෂාවෙන් දිවෙන චිත්‍රපටියක්. මේක හැමතැනම horror චිත්‍රපටියක් විදියට වර්ගීකරණය කරත්, මගේ අදහස නම් මේක වැඩිපුරම crime and slasher වර්ගයේ එකක්. අනික මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා මම හිතනවා. මොකද චිත්‍රපටියේ නිරුවත් දර්ශණ නොතිබ්බත්, කාමුක ආලිංගන දර්ශණ දෙකක් තියෙනවා. දැනුවත් වෙලා බලන්න.

මේ චිත්‍රපටිය ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Lee Thongkham විසින්. කතාව වුනත් ලස්සනට ලියවිලා තියෙනවා. අධ්‍යක්ෂණයෙන් ඒක සාර්ථක චිත්‍රපටියක් වෙලා තියෙනවා. මේකේ රගපෑමෙන් දායක වෙනවා ලස්සන නිළියන් දෙදෙනෙක්, Ploy Sornarin සහ Kannaporn Paungtong. මේ දෙදෙනා මේ විශාල ගෙදර පාලිකාවන්. Savika Chaiyadej , Theerapat Sajakul යන අයත් මේකට රංගනයෙන් දායක වෙනවා.

Ratings ගැන කියන්න, වැඩි තොරතුරු මේ තායිවාන චිත්‍රපටි වල නෑ. හැබැයි IMDB 5.6, Google Users 91% මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.

කතාව ගැන කියනවා නම්, අපේ කතා නායිකාව විශාල නිවසකට එනවා, පාලිකාවක් විදියට. ඒ වෙනකොටත් පාලිකාවන් විශාල ප්‍රමාණයක් මේ ගෙදර සේවයෙන් ඉවත් වෙලා ගිහින් තියෙනවා, හොල්මන් නිසා. ජෝයි ටත් මේ අත්භූද දේවල් දකින්න ලැබෙනවා. හැබැයි ඇය සොයාගන්නවා, මේ කවුද සහ ඇයි මෙහෙම අවතාර ලෙස හැසිරෙන්නේ කියලා. මේ ගැන දැනගන්න නම්, චිත්‍රපටිය බලන්නම වෙනවා. සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න… ජයවේවා!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් හා එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram