spot_img

Red Dot (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අලුතෙන්ම නිකුත් උන ඉංග්‍රීසි චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවෙ,චිත්‍රපටිය තමයි Red Dot…Drama, Horror, Thriller ගනයට අයිති වෙන මේ චිත්‍රපටිය මේ වෙද්දී Imdb 5.4 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා..වෙනස්ම කතාවක් රැගෙන එන මේ චිත්‍රපටිය ඔයාලට වෙනස්ම අත්දැකීමක් වෙයි කියන්න පුලුවන්..

නාඩියා සහ ඩේවිඩ් කියන්නේ ආදරේ කරල කසාද බැන්ද දෙන්නෙක්,ඒත් ටික කාලයක් යද්දී මෙයාලගේ ජීවිතේ එච්චර හොද දෙයක්නම් වෙන්නේ නෑ…ගොඩක් ප්‍රශ්න ඇතිවෙනවා මේ දෙන්නා අතරේ,ඉතින් මේ ප්‍රශ්න වලින් මිදෙන්න ඩේව්ඩ් කල්පනා කරනව නාඩියාවත් එක්කරගෙන ටිකක් ඇව්දින්න යන්න,ඉතින් මේ දෙන්නා ලස්සන කදුරකර ප්‍රදේශයකට යනවා කාලේ ගත කරන්න…ඉතින් එහෙම ගිහින් ඉන්න කොට එක පාරටම රෑ කවුද කෙනෙක් මෙයාලට වෙඩි තියන්න ගන්නවා..මහා රැ කවුද කියලවත් පේන්නේ නැති වෙලාවක,මෙයාල කොහොම ජීවිතේ බේරගනියිද…කවුද මේ වෙඩික්කාරයා..ඇයි මෙයාලට පහරදෙන්නෙ….කියල දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලන්න එහෙනම්

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram