spot_img

Miruga (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අදත් අරගෙන ආවේ පට්ටම ආස හිතෙන කතාවක් තියෙන සුපිරිම දෙමල ෆිලුමක්.. ඒ තමා Mirugaa නැත්තම් මෘගයා ..මේම චිත්‍රපටය IDMB 6/10 අගයක් අරගෙන තියෙනවා..J. Parthiban ගේ අද්‍යක්ශනයෙන් යුත් මෙම චිත්‍රපටයේ SriKanth , Raai Lakshmi , Dev Gill ඇතුලු දක්ශ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් ඉන්නවා… පැය 2 විනාඩි 7ක් කුතුහලයෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක් කියලා අනිවාර්යයෙන්ම විශ්වාසයි..

අපි වැඩි කතා නැතුව චිත්‍රපටය ගැන බලමු මෙහි ප්‍රධාන චරිතය රගපාන ගොඩක් ආය ආස නලුවෙක් වන Shrikanth ඉන්නේ මිනීමරුවෙක් සහ හතුරෙක්ගේ චරිතයට.. තව එක කොටියෙක්, මොහුට ලක්ශ්මිව මරන්න කියන ඇයගෙම නංගි.. මේ විදිහට මේ චිත්‍රපටය විවිද දිශාවල් ගොඩකට යනවා… Shrikanth නැත්තම් අරවින්ද් , තවත් වෙලාවක ජෝන් කියන පුද්ගලයා කරන්නේ දික්කසාද උන කෙල්ලොන්ව, තනියෙන් දරුවො ඉන්න කාන්තාවන්ව යාළු කරගෙන මරන එක.. ඒ අතරේ එක පවුලක් මරන්න ගිහින් ඒක කරන හැටි කෙනෙක් දකිනවා. ඒ දකින කෙනාගේ බලපෑම නිසාම මොහු ලක්ශ්මිගේ පවුල මරන්න යනවා.. එතැන ඉදලා තමා කතාවේ හොදම ටික තියෙන්නේ.. තව මිනිස්සුන්ගේ ලේ වල සුවදට ආස කරන කොටියෙක්.. ඒ කොටියා මොනවා කරයිද? ලක්ශ්මිගේ පවුල මරයිද? චිත්‍රපටයක් බලලම බලන්න මොකද වෙන්නේ කියලා තවත් මේ වගේ පට්ටම සබකින් හම්බෙමු…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ප්‍රොපර් වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිනිත් සන්දිප
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram