spot_img

A Quiet Place Part 2 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2018දි නිකුත් වුන A Quiet Place චිත්‍රපටය බැලුවෙ නැති කෙනෙක් නැනේ.. ඉතින් මේ අවුරුද්දෙ වැඩි දෙනෙක් බලාපොරොත්තු තියන් හිටිය A Quiet Place 2 චිත්‍රපටයෙ උපසිරැසි තමයි අද මේ විදියට අරන් එන්නෙ. කලින් එක බැලුවනම් ඔයාලා දන්නවනෙ මේක කොච්චර සුපිරි Horror ගනයේ ෆිල්ම් එකක්ද කියලා. John Krasinski අධ්‍යක්ෂණයෙන්ද, Emily Blunt, Millicent Simmonds සහ Cillian Murphy ප්‍රධාන චරිතවලින් මේ සඳහා දායකත්වය සපයනවා.

කතාව ගැන වැඩි යමක් කියන්න යන්නෙ නැහැ. මොකද කලින් ෆිල්ම් එක බැලුවනම් දන්නවනෙ තත්ත්වය දන්නවානේ. ශබ්දයට සංවේදි සත්තු ජාතියකින් බේරෙන්න උත්සහ කරන පවුලකට මුහුණ දෙන්න වෙන දේවල් තමයි සාරාංශයක් විදියට ගත්තොත් කියන්න තියෙන්නෙ.

අනික මේ චිත්‍රපටයත් ගිය වසරෙ නිකුත් වෙන්න තිබුනෙ. ඒත් කොරොනා වසංගතය නිසා බොහෝමයක් චිත්‍රට වගේම මේකත් කල් ගිහින් මේ වසරෙදි මේ විදියට නිකුත් වන මේක IMDbහි 7.8ක වගේම RT හි 91%ක් වගේ ඉහල අගයක් ලබාගන්න සමත්වෙලා තියනවා ඉතින්,. එහෙනම් බලන්න ආරාධනා කරමින් අදට සමුගන්නම්!!

නවතම වෙබ් පිටපත් සදහා උපසිරැසි යාවත්කාලින කර ඇත

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram