spot_img

A Lonely Place to Die (2011) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න තවත් ත්‍රීලර් වර්ගීකරණයට වැටෙන හොද චිත්‍ර‍පටියක් අරගෙන ආවා. මේක 2011 වසරේ තිරඟත වුවක්. චිත්‍ර‍පටිය ගැන කියනවා නම් Melissa George මෙහි ප්‍ර‍ාධාන චරිතය නිරුපණය කරනවා. ඇය ඉංග්‍රිසි චිත්‍ර‍පටි බලන ඔයාලාට අමුත්තියක් නෙමෙයි. රොබ්,එඩ්,ඇලිසන්, ඇලෙක්ස්,ජෙනි මේ පස්දෙනා කදු තරණය කරන අය. මේ අය මේ නිවාඩු කාලයේත් කන්දක් තරණය කරන්න යනවා. මෙහෙම ගමන් ගන්න අතරතුරදි මෙයාලට කවුරු හරි කෑ ගහන සද්දයක් කැලේ අස්සෙන් ඇහෙන්න ගන්නවා. මේ අය විපරම් කරලා බැලුවාම පොළව යට හිර කරලා තියාගෙන ඉන්න ගැණු ළමයෙක්ව හම්බවෙනවා. මේ අය ඒ දරුවාව බේරගන්නවා. නමුත් මේකත් එක්කම මේ අයට දැනෙනවා මේ ළමයාව වලදාපු අය නැවතත් මෙතැනට ආවොත් ලොකු අනතුරක් වෙන්න පුලුවන් කියලා. කොහොම හරි මේ අය මේ කරපු දේ නිසා ජිවිත ලොකු ගාණකට වන්දි ගෙවන්න වෙනවා. ත්‍රීලර් කතා පැහැදිලි කලොත් අඟයක් නැති නිසා අරගෙනම බලන්න. මට ෆිල්ම් එක බලද්දි හිතුනේ අහක අය කේස් වලට අත දැම්මාම අන්තිමට අපිටමයි විහින් නැහෙන්න වෙන්නේ කියලා. බලන්නකෝ ඔයාලාත් අරන් මේ චිත්‍ර‍පටිය. ගිහින් එන්නම් තවත් හොද නිර්මාණයක් අරන්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අනුශි ශමල්කා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram