spot_img

A Quiet Place (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

A Quiet Place (2018) ෆිල්ම් එකේ සිංහල සබ් එක අරන් තමයි අද මේ ආවෙ, IMDB එකෙන් 8/10 – (102,631) වගේ ඉහළ රේටින් එකක් ලැබුණ මේ ෆිල්ම් එකේ Budget එක ඩොලර් මිලියන 17ක් වුනාට ආදායම් වාර්තාව ඩොලර් මිලියන 296.8ක්. මේ ෆිල්ම් එක ලබපු සාර්ථකත්වය නිසාම මේකෙ දෙවෙනි කොටසෙ වැඩත් දැන්මම පටන්ගෙන ෆිල්ම් එක රිලීස් කලේ 2018 අප්‍රේල් 6, ෆිල්ම් එක වර්ග කරල තියෙන්නේ Horror Thriller ඝණයට. පැය 1 මිනිත්තු 35ක් පුරා දිවෙන මෙම කතාව කොච්චර සුපුරි ෆිල්ම් එකක්ද කියල මේ ටික කියවපු කෙනෙකුට තේරෙනවා.

2018 අවුරුද්දෙ ආදායම් වාර්තා ලිස්ට් එකේ A Quiet Place එකට ලැබිල තියෙන්නෙ දැනට 11 වෙනි ස්ථානය. මේ ලින්ක් එකට ගියොත් බලාගන්න පුලුවන් (ලොකුවට වියදම් කරල ගහපු ගොඩක් ෆිල්ම් පාස් කරගෙන තමයි දැනට 11 වෙනි තැන අරන් තියෙනේ. තව ලොකු ෆිල්ම් ටිකක් එන්න තියෙනවා ඒව ආපුවම තැන ටිකක් වෙනස් වෙයි) මේ ටික ඇති මේ ෆිල්ම් එක කොච්චර සුපිරි ෆිල්ම් එකක්ද කියල හිතන්න. ෆිල්ම් එකේ ස්ටෝරි ලයින් එක නැත්තම් කතාව කෙටියෙන් කියන්නම්. ෆිල්ම් එකේ ස්ටෝරි ලයින් එක ගැන කීවෝත්, වර්ෂ 2020 දී අතිශය සංවේදී ශ්‍රවණයන්ගෙන් සමන්විත එහෙත් දෑස් නොපෙනෙන සත්ත්ව කොට්ඨාසයක් විසින් පෘථිවිය අත්පත් කර ගන්නව, ඉතින් එක්තරා පවුලක් ඒ සත්තුන්ගෙන් බේරෙන්න දරන උත්සහ තමා මේ ෆිල්ම් එකේ අන්තර්ගතවෙලා තියෙන්නෙ. හරිම සංවේදී හිතට දැනෙන විදිහට මේ ෆිල්ම් එක හදල තියෙනව. ඔයා ෆිල්ම් බලන කෙනෙක් නම් මේ ෆිල්ම් එක මිස් කරගන්න එපා, මොකද ඒක ලොකු පාඩුවක් වෙයි, එහෙනම් අපි ගියා තව එකකින් හමුවෙමු. බුදුසරණයි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චාමික දිල්හාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram