spot_img

Aadai (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඇදුමක් කියන්නේ අපිට අත්යිවශ්‍යය දෙයක් වෙලානේ,මොකද අපි දැන් ඉන්නෙ ගල්යුගයේ නෙවෙයිනෙ,ඉතින් හිතන්නකෝ අපේ ඇගේ කිසිම ඇදුමක් නැතිව නගරයක් මැද තියෙන ගොඩනැගිල්ලක හිරවෙලා හිටියොත් එහෙම,මොකද කරන්නෙ?…එලියට එන්නේ කොහොමද?ගොඩනැගිල්ලට එන මිනිස්සුන්ගේ ඇහැට නොපේනී ඉන්නේ කොහොමද?අනික කෙල්ලෙක් කොහොමද එහෙම බේරෙන්නෙ,එයාගෙ ගෞරවය ආරක්ෂා කරගන්නේ,ඒක දැනගන්නනම් චිත්‍රපටිය බලන්නම වෙනවා,මෙහෙම කිව්වට මේක පවුලේ සැමට බලන්න පුලුවන් චිත්‍රපටියක්

කාමිනී කියන්නෙ ටීවී නාලිකාවට වැඩ කරන කෙනෙක්,එයාගෙ වැඩසටහන තමයි Prank ෂෝ එකක්,Prank  ෂෝ එකක් කියන්නෙ මොකක්ද දන්නව්නේ,මිනිස්සු මෝඩයට අන්දන වැඩසටහන්,අද කාලේ හැමෝටම හැම දෙයක්ම විහිළුවක් වෙලා,ඉතින් ඇස් රතුවෙන විහිළුත් තියෙනවනේ,අන්න එහෙම දෙයක් මේකෙදිත් වෙන්නෙ,ඉතින් කාමිණී වැඩ කරන නාලිකාව තියෙන ගොඩනැගිල්ලෙන් අයින් කරල අලුත් ගොඩනැගිල්ලකට යන්න හදන දවසේ කාමිණීගෙ කණ්ඩායමෙ යාලුවෝ ටික එකතු වෙල පරන ගොඩනැගිල්ලෙ අන්තිම පාරන සාදයක් දාමු කියනවා,ඉතින් එහෙම සාදය ඒහෙම හොදට වෙනවා,පහුවදා උදෑසන මුළු ගොඩනැගිල්ලෙම ඉන්නෙ කාමිණී විතරයි,අනික එයාගේ ඇගේ එකම ඇදුමක්වත් නෑ,එයාට දැන් ගොඩනැගිල්ලෙන් එලියට යන්නත් බෑ මොකද ඇගෙ කිසිම ඇදුමක් නැතිව එලියට යන්නෙ කොහොමද?ඉතින් කාම්නිට මොකක් වෙයිද?එහෙනම් අරගෙනම බලන්න Aadai ( ඇදුම).

ඔන්න කවදත් වගෙ අදත් අරගෙන ආවේ අලුත්ම අලුත් දමිල චිත්‍රපටියක් Aadai ( ඇදුම),මේක නිකුත් වෙන්නෙ2019 ජුලි 18 ඒවගේම  Imdb 6.7 ක අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා,අපිට Bhaskar Oru Rascal,Ratsasan,Thiruttu Payale 2,Hebbuli, වගේ සුපිරි චිත්‍රපටි වලින් බලාගන්න ලැබුන Amala Paul තමයි මේකේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ,ඔයාලට මේකෙන් වෙනස්ම කතවක් වගේම හොද ආදරශයකුත් අරගන්න පුලුවන් වෙයි කියල හිතනව,එහෙනම් අරගෙනම බලන්න

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram