spot_img
spot_img
More

    Aaviri (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -
    ටික දවසකට පස්සේ තමයි තෙලෙගු සලරුවකට සිoහල උපැසිරසියක් අරගෙන එන්නේ.. 2019 නොවැම්බර් 01 නිකුත් උන මේ චිත්‍රපටිය තමයි Aaviri..ඉතින් මෙ චිත්‍රපටිය horror-thriller කාණ්ඩයට අයත් වෙන අතර තෙලෙගු සිනමාවේ නළුවෙක් වගේම චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් වෙන Ravi Babu සමග Neha Chauhan,Baby Sri Muktha,Bharani Shankar,Mukhtar Khan යන අය රංගනයෙන් දායක වෙනවා,
    කතාව ගැන ටිකක් කිව්වොත්,රාජ් කියන්නෙ ලොකු සමාගමක අයිතිකරුවෙක්,ඉතින් මෙයාගේ බිරිද තමයි ලීනා (Neha Chauhan ) ඉතින් මෙයාලට දුවල දෙන්නෙක් ඉන්නවා,ඒත් ප්‍රශ්නේ තමයි මේ දුවල දෙන්නටම ආස්ත්මා තියෙනවා,ඉතින් දවසක් පිහිණුම් තටාකේ ඉන්න ගමන් මෙයාලගේ ලොකු දුව හුස්ම ගන්න අමාරුවෙලා මිය යනවා,තමන්ගේ ලොකු දුව නැතිවුන දුකත් එක්කම,එයාගෙ මතකයක් පිරිච්ච ගෙදර ඉන්න බෑ කියල මෙයාල අලුත් ගෙයක් හොයන්න පටන් ගන්නවා,එතකොට තමයි මෙයාලට අවුරුදු 60ක් විතර පරන ගෙයක් හම්බවෙන්නෙ,ඉතින් මෙයාලත් ඒකෙ පදිoචියට යනව,ඉතින් එහෙට ගියාට පස්සේ මෙයාලට අමුතුම සිද්ධි වලට මුහුණ් දෙන්න වෙන්නෙ,ඒක ගොඩක්ම බලපාන්නෙ මෙයාලගේ පොඩි දුවට,එයා හදන්නෙම ගෙදරින් පැනල යන්න,ඇයි කියල ඇහුවාම කියන්නෙ තාත්ත එයාවත් මරයි කියල බය හිතෙනව කියල,ඉතින් ඇත්තටම මේ ගෙදර මොකක්ද වෙන්නේ?මේ වෙන අමුතු සිද්ධි මොනාද? ලොකු කතාවක් නැති උනත් ඔයාලට නොහිතන අවසානයක්නම් මේ චිත්‍රපටියෙන් දැකගන්න පුලුවන් වෙයි,එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD  පිටපත් සදහා ගැලපේ
    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram