spot_img
spot_img

AGP (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

පූජා තමන්ගේ අක්කගේ දුව වගේම තමන්ගේ පෙම්වතා එක්ක ඉස්පිරිතාලෙට යන්නේ ,තම පෙම්වතාගේ කකුලේ තියෙන වෙලුම් පටි කිහිපයක් ඉවත් කරගන්න,ඉතින් මෙයාල යන ඉස්පිරිතාලේ වෙන තැනකට මාරු කරන්න හදන්නේ එදා,ඒ නිසාම එහි කාර්‍යය මණ්ඩලය ගොඩක් කාර්‍යය බහුල වෙලා තමයි ඉන්නෙ..ඉතින් පූජා ගෞතම්ව අදාල අංශයට දල එලියෙන් ඉන්නවා,පැයකට විතර පස්සේ පූජා ගෞතම්ව බලන්න ගියත් ගෞතම් එතන පේන්න නෑ..එහෙම ප්‍රථිකාර අංශයක්ම එතන තිබ්බේ නෑ වගේ තමයි දැනගන්න ලැබෙන්නෙත්,ඉතින් මෙහෙම ගෞතම් අතුරුදහන් වෙලා ඉන්න අතරේ තමයි පූජාට මේ ඉසිපිරිතාලේ අමුතු අමුතු දේවල් වෙන්න පටන් ගන්නේ..ඉතින් එතනින් එහාට කතාව බලන්න,අරගෙන බලන්නකෝ AGP..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “AGP (2022) සිංහල උපසිරැසි” AGP.(2022).Sinhala.Subtitle.rar – Downloaded 2407 times – 738 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

Leave a Reply to sudarshana Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram