More

    All the Bright Places (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේක තමයි මගෙ පළවෙනි සබ් එක.. එහෙනම් ඒකත් එක්කම ඔයාලට සුභ දවසක් කියනවා.. මේක මගෙ පළමුවෙනි සබ් එක නිසා මේකෙ වරදි අඩු පාඩු ඇති… ඒ ඔක්කොම මට කියන්න කියල මම ඔයාලගෙන් ඉල්ලනවා..

    අද මම ගෙනාවෙ ආදර කතාවක්.. 2020 අවුරුද්දෙ එලියට අපු IMDb අගය 6.5 විතර තියෙන ටිකක් විතර දුක හිතෙන අමුතු කතාවක්.. මේකෙ ප්‍රදාන චරිත ගැන කතා කලොත් Maleficent ෆිල්ම් එකේ රගපාන Elle Fanning තමයි ප්‍රදාන චරිතය වෙන Violet ගෙ චරිතය රගපාන්නෙ.. ප්‍රධාන නළුවගෙ චරිතය රගපාන්නෙ Justice Smith..මේ දෙන්නගෙ රංගනයෙන් හැඩ වුනු චරිත දෙකක් මැදිකර ගත් ආදර කතාවත් එක්ක තමයි මේ කතාව ගලාගෙන් යන්නෙ..

    ටිකක් විතර වෙනස් විච්ච ආදර කතාවක් තමයි මේක.. ආදරය කරද්දි ගොඩක් වෙලාවට අනිත් කෙනා ගැන වැඩි අවදානයක් දෙන්න අදරේ කරන හැමදෙනාම පෙළබෙන එක හැමෝම් දන්න දෙයක්. මේක තමයි මූලිකවම මේ කතාවෙදි පෙන්නල දීල තියෙන්නෙ.. තමන්ගේ ප්‍රශ්න අමතක කරල, ජීවිතය එපා වෙලා හිටිය කෙනෙක්ට අදරය කරන්න පටන්ගන්න තැනින් තමයි මේකත් පටන් ගන්නෙ..සම්ප්‍රදායෙන් පිට ට යන්න හැමවෙලේම උත්සහ කරන කෙනෙක්ගේ සිතුම් පැතිම්, එකිනෙකාට ආදරය දැනෙන හැටි මේකෙදි හොදටම බලාගන්න පුලුවන්…මෙතනින් එහාට වෙනදේ ඔයාලට කතාව බලලම බලාගන්න වෙනවා

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “All the Bright Places (2020) සිංහල උපසිරැසි” All.the.Bright%20Places.(2020).Sinhala.Subtitle.rar – Downloaded 2961 times – 682 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ශෂික පියුමාල්

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. හරිම ලස්සනට වැඩේ කරනවා .බොහොම ස්තුතියි අපි හැමෝම වෙනුවෙන් කරන මේ වටිනා උතුම් සේවය අගය කරනවා .

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to kavinda gamage Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram