spot_img
spot_img
More

    Annaatthe (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් අද අරගෙන ආවේ ගොඩක් කට්ටිය බලන්න ආශාවෙන් හිටිය දමිල චිත්‍රපටියක්..නොහිතූ වෙලාවක තමයි ඔන්න මේ චිත්‍රපටියේ පිටපතක් අන්තර්ජාලයට එකතු උනේ…ඉතින් අද අරගෙන එන චිත්‍රපටිය තමයි Annaatthe..මේ චිත්‍රපටියට මිශ්‍ර ප්‍රථිචාර ලැබුනත්,කම්මැලි කමක් නැතිව බලල ඉවර කරන්න පුලුවන් චිත්‍රපටියක් කියලනම් කියන්න පුලුවන්.මිශ්‍ර ප්‍රථිචාර ලැබෙන්න ගොඩක්ම හේතු උනේ මේ චිත්‍රපටියේ කතා තේමාව ගොඩක් දමිල චිත්‍රපටි වලින් දකින්න පුලුවන් උන නිසා…

    ඉතින් දමිල සිනමාවට ආදරේ කරන කවුරුත් නම කිව්ව පමණින් දන්න Rajinikanth  ප්‍රධන චරිත නිරූපනය කරන මෙහි Nayanthara ,Keerthy Suresh, Meena, Khushbu,Jagapathi Babu,Soori,Prakash Raj වගේ විශාල නලු නිලි කැලැක්ම අපිට දැකගන්න පුලුවන්…

    ඉතින් කතාව ගැන කිව්වොත්…කලෙයියාන් ,මෙයාට ගමේ හැමෝම ආදරේට කියන්නේ අන්නාතේ කියල,ඉතින් මේ කලෙයියාන්ට නංගි කෙනෙක් ඉන්නවා එයා තමයි මීනාක්ෂී..කාලේයියා එයාගේ නංගිට ගොඩක් ආදරෙයි,මෙහෙම කාලේ ගෙවෙද්දී තමයි මෙයාලගේ ජීවිතේට නට්ටදුරෙයි කියල මැරයෙක් එන්නේ..ඒත් ටික දවසකින් මේ නට්ටදොරෙයි කලෙයියාන්ගේ ගතිගුණ දැකල එයාගේ නංගිව තමන්ගේ ගෙදර ලේලී කරගන්න ආශාවෙන් කලෙයියාන් එක්ක කතා කරන්න එනවා..කොහොම හරි මීනාක්ෂීත් මේ කසාදෙට ඉහලින්ම කැමති වෙනව..ඉතින් දෙපාර්ශවයෙම කැමැත්තෙන් ලෑස්ති කරපු මේ කසාදේ  ,අන්තිම මොහොතෙදී මීනාක්ෂී අතුරුදහන් වෙනව…කසාදෙට කැමැත්තෙන් හිටපු මීනාක්ෂිට මොකක්ද ඇත්තටම උනේ…ඒක දැනගන්න එහෙනම් අරගෙන බලන්න Annaatthe..(ලොකු අයියා)

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Annaatthe (2021) සිංහල උපසිරැසි” Annaatthe.(2021).Sinhala.Subtitle.rar – Downloaded 8237 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2. ස්තුතියි උපසිරැසියට (ලහිරු උදයංඟ & Zoom.lk) තෙරැවන් සරණයි සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා

    3. සිංහල උපසිරැසියට බොහෝමත්ම තුති….
      හැමදාමත් අපට සිංහල උපසිරැසි ලබාදීමට ශක්තිය , ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
      බුදුසරණයි! දෙවි පිහිටයි!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram