spot_img
spot_img
More

    Annadurai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ආපහු තවත් ඇක්ෂන් චිත්‍ර‍පටියක් අරන් ආවා. G. Srinivasan අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය Vijay Antony විසින් සිදුකරනු ලබනවා. කෝටි 10ක් වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය කෝටි 30කට වඩා ආදයම් ලබා ගනිමින් ඉන්දියාව පුරා තිරඟතවුනා. ඒ පසුගිය වසරේ නොවැම්බර් 30 වැනිදා ඉදන්. චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් අන්නාදුරෙයි කියන්නේ සමාන්‍ය ජිවිතයක් ගත කරන තරුණයෙක්. නමුත් මොහු දිනපතා මත්පැන් පානය කරමින් තමයි ජිවතය ගත කරන්නේ. මෙයට හේතුවක් තියනවා. අනතුරක් නිසා මැයගේ පෙම්වතිය මොහුගේ ඇස් පනා පිටම මිය ගිය නිසා. මේ සිදුවිමෙන් පස්සේ අන්නාදුරෙයි බොහෝම දරුණු විදියට හිතින් අසරණ වෙලා ඉන්නේ. මොහුට මල්ලි කෙනෙක් ඉන්නවා තම්බිදොරෙයි කියලා. මේ අය මේ විදියට ජිවිතය ගෙවාගෙන යද්දි දිනක් ඇතිවෙන සිදුවිමක් නිසා වෙරි මතින් අන්නාදුරෙයි තැබැරුමක අයිතිකරුවෙකු මරා දමනවා. මෙතැන් සිට තමයි සියළු දේ වෙනස් වෙන්නට පටන් ගන්නේ එහෙනම් චිත්‍ර‍පටිය අරන් රසවිදින්න ආරාධනා කරන ගමන් සමුගන්නවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Annadurai (2017) සිංහල උපසිරැසි” Annadurai.(2017).Sinhala.Subtitle.rar – Downloaded 173 times – 28 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    Visual (විශුවල්)
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram