spot_img

Antariksham 9000KMPH (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඉන්දියානු අභ්යවකාශ මධ්යස්ථානයට අයත් සන්නිවේදන චන්ද්‍රිකාවක් වෙන මිහිරා චන්ද්‍රිකාව හිටපු ගමන් දෝෂයක් හට ගන්නව, පස්සෙ ඒ චන්ද්‍රිකාව මෙයාලාගේ පාලනයෙන් තොර වෙනවා, ඉතින් ඉකමනටම මෙයාලට මේකට විසඳුමක් අවශ්ය වෙනව. පුහුණුව සඳහා රුසියාවට යවලා ඉන්න ගගනගාමීන් හතරදෙනාව ඉක්මනින් ඉන්දියාවට ගෙන්නන්න මෙයාල තීරණය කරනවා. ඔන්න හතරදෙනා ආවයි කියමුකෝ.. හැබැයි චන්ද්‍රිකාවේ කේත වෙනස් කරන්න පුලුවන් කෙනෙක් මෙයාල ලඟ නැහැ, කලින් ඉඳලා තියෙනවා එයා තමයි දේව් (Varun). ඒත් ප්රශ්නයක් නිසා මෙයා මධ්යස්ථානය අතහැරල ගිහිල්ලයි ඉන්නේ.. මොනදේ කරන්නත් මධ්යස්ථානේ කට්ටියට දේව්ව ගෙන්නගන්න වෙනවා. මොකද මිහිරා චන්ද්‍රිකාව හදන්න තව කෙනෙක්ව පුහුණු කරන්න පුලුවන් එකම කෙනා දේව් වන නිසා. දේව්ව ගෙන්නගෙන එන වැඩේ බාර වෙන්න රියා.. මෙයා දේව්ගෙ පරණ යාලුවෙක්. රියා යනව දේව්ව ගෙන්නගෙන එන්න. මුලින් දේව් එන්න කැමති වෙන්නෙ නැහැ. ඒත් පස්සෙ කැමති වෙලා මෙයා කියනවා එයාටත් අභ්යවකාශ යානයේ මිහිරා චන්ද්රිකාව අලුත්වැඩියාවට යන්න ඕන කියලා. කොහොමෙන් කොහොමෙන් හරි දේව්, රියා, ඇතුලු හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අභ්යවකාශයට යනව මිහිරාව අලුත්වැඩියා කරන්න. ඔතැනින ඉදන් තමයි අභ්යවකාශ ජවනිකා පටන් ගන්නේ..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram