spot_img
spot_img

Antim The Final Truth (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

රාහුල්යා කියන්නේ ටිකක් ඉවසීමක් නැති තරුණයෙක්..මෙයාගේ තාත්තා තමයි දට්‍රාරම් පාටිල් කියන්නේ…ඉතින් රාහුල්‍යාගේ තාත්තා ගත්තු ණය නිසාම,එයාට තමන්ගෙම ඉඩම් වල කුලී වැඩ කරන්න වෙනවා..ඉතින් දවසක් රාහුල්‍යගේ තාත්තව ඉඩම් හිමියා රස්සාවෙන් අස් කරල දානවා…ඒ ඔක්කොමත් ප්‍රශ්න නිසා නගරෙට එන රාහුල්‍යගෙ පවුලෙ අය මාර්කට් එකක කුලී වැඩ කරන්න හම්බවෙනවා..කොහොම හරි කුලී වැඩ කරගෙන ඉන්න අතර තුර තමයි රාහුල්‍යා මාර්කට් එකේ ඉන්න මැරයෙක් එක්ක ප්‍රශ්නයක් දාගෙන හිරේට යන්නේ..එතනින් එහාට ඇරබෙන රාහුල්යගේ කතාව බලන්න ඔයාලට බාරයි එහෙනම්…

ඔන්න ඉතින් අද අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි ෆිල්ම් එකක්…ෆිල්ම් එක තමයි Antim: The Final Truth…මේ චිත්‍රපටිය Mulshi Pattern කියන 2018  තිරගත උන මරාති ෆිල්ම් එක අනුසාරයෙන් තමයි නිර්මාණය කරල තියෙන්නේ…Salman Khan  සමග Aayush Sharma  ප්‍රධාන රංගනයෙන් දායක වන මේ 2021 නොවැම්බර් 26 තමයි සිනමා ශාලාවට නිකුත් උනේ..ඉතින් අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් උන ගමන්ම ඔන්න අපි ඔයාලට අරගෙන ආවා..එහෙනම් අරගෙන බලන්නකෝ Antim: The Final Truth…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Antim The.Final Truth (2021) සිංහල උපසිරැසි” Antim.The.Final.Truth.(2021).Sinhala.Subtitle.rar – Downloaded 32656 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

15 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    ලහිරු උදයංඟ kiyanne subtitle factory ekakma thama…
    ” Hero of the subtitle Record breker in sri lanka “

  2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply to Nimal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram