today-is-a-good-day
More

    Archons (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Archons සිංහලෙන් කිව්වොත් අවතාර. හොල්මන් කතා වලින් ටිකක් වෙනස් වෙච්ච, හැබැයි හොල්මන් ගනයට වැටෙන කතාවක් තමයි මේක. 2020 ඔක්තෝබර් ඇමරිකාවේදී නිකුත් කලත්, හැමතැනම තියෙන්නේ 2018 චිත්‍රපටියක් විදියට. මේක Hammer of the Gods නමින් කැනඩාවේ තිර ගත වුනා කියලා එක තැනක සදහන් වෙලා තිබ්බා. තාම වැඩි දෙනෙක් මේ ගැන අදහස් පල කරලා නැති නිසා ratings ගොඩාක් අඩුයි. මේ සිනමා පටය නිෂ්පාදනය වෙන්නේ කැනඩාවේ. Nick Szostakiwskyj විසින් ලියපු කතාවක් ඔහුම තමයි අධ්‍යක්ෂණය කරන්නේ. Josh Collins, Rob Raco, Samantha Carly සහ Parmiss Sehat ඇතුලු පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා.

    කතාව: ඉතා ජනප්‍රිය සංගීත කණ්ඩායමක්, තමන්ගේ ප්‍රසංග පවත්වමින් ලෝකේ වටේ යනවා. කණ්ඩායමේ ගීත රචක සහ සංගීත නිර්මාණකරුවාගේ මානසික තත්වය ඉහල නැංවීම සඳහා, බෝට්ටු සවාරියක් යන්න යෝජනා කරන්නේ ඔහුමයි. මේ කතාවේ තියෙන්නේ ඒ බෝට්ටු සවාරිය අතරමැදදී එයාලාට මුහුණ දෙන්න වෙන අත්භූත සිදුවීම් ගැන. රේඩියෝ සංවාද නිකම්ම අතහරින්න එපා. ඒවා කතාව තේරුම් ගන්න හරිම වැදගත්.

    මේ කතාව ගොඩාක් මත්ද්‍රව්‍ය භාවිතය ගැන තියෙන්නේ. නිතරම නරක වචන භාවිතා වෙනවා. මම පුළුවන් තරම් ඒවා හොඳ විදියට ලිවුවත්, ඉංග්‍රිසියෙන් අහන අයට ඒවා කුණුහරුප. ඔන්න කලින්ම කිව්වා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Archons (2018) සිංහල උපසිරැසි” Archons.(2018).Sinhala.Subtitle.rar – Downloaded 973 times – 24 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. බොහොම ස්තුතියි සබ් එකට 😊❤️බලාපොරොත්තුවෙන් හිටපු සබ් එකක් 😊..
      Inheritance (2020) කියන film එකත් ටිකක් බලන්න හොඳයි නම් සබ් කරන්න..

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Request :
      Antebellum (2020)
      Save Yourselves! (2020)
      Love and Monsters (Monster Problems) (2020)
      Kajillionaire (2020)

    Leave a Reply to Naveen Randika Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram