More

    Arjun Reddy (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    IMDb 8.8 අගයක් ගත්තු මේ ටිකේම ගොඩක් ඉල්ලීම් කරපු තෙලිගු චිත්‍රපටියකට උපසිරස අරන් මං ආවා. Vijay Deverakonda, Shalini Pandey නළු නිලියෝ එකතු වෙනවා රංගනයෙන්. කතාව කිව්වොත් අර්ජුන් කියන්නේ වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක් කොලේජ් එකක. එතැනදී එයාට වෙනස් කුලයක ඉන්න ප්‍රීති ගැන ආදරයක් හිතෙනවා. දෙන්නා යාලු වෙනවා. හැබැයි ඒ ආදර කතාව සුන්දර වෙයිද කියල නම් මගෙන් අහන්නෙපා ඔයාල බලන්න. ආදරේ වෙනුවෙන් කෙනෙක්ට මොන වගේ වෙන්න පුලුවන්ද කියල මේ කතාව බලද්දී තේරෙයි. එහෙනම් ගිහින් එන්නම්. ඔබට ජය!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Arjun Reddy (2017) සිංහල උපසිරැසි” Arjun.Reddy.(2017).Sinhala.Subtitle.rar – Downloaded 2128 times – 53 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිශාදි වික්‍ර‍ම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram