spot_img

Army of One (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ෆිල්ම් එකේ නම army of one 2020, මේකට IMDB එකෙන් 6/10 ලැබිල තියෙනවා, රග පාන නලු නිලියො ගැන කීවොත් Ellen Hollman, Geraldine Singer ප්රධාන චරිත කරනවා, ඔයාලට හුරු පුරිදු මූණු ටිකක් දැකගන්න පුලුවන් වෙයි, ෆුල් ඇක්ෂන් මූවි එකක් බලන්න කැමති අය ඉන්නවනම් මේක අනිවාර්යයෙන්ම මිස් නොකර බලන්න,😁 හරි කතාව ගැන කිනවනම්, කපල් එකක් යනවා ට්රැවල් කරන්න දුර පලාතකට, ඊට පස්සෙ එයාල රහසක් එළිකර ගන්නවා, ඒකෙ ප්රතිඵලයක් විදිහට දෙන්නටම වෙන්නේ මැරුම් කන්න, හැබැයි කෙල්ල වාසනාවකට මැරෙන්නෙ නෑ, කොල්ල නම් මැරෙනවා, ඊට පස්සෙ කෙල්ල තමන්ගෙ සැමියව මරපු අයගෙන් පලි ගන්න විදිහ අපිට මේ කතාවෙන් බලන්න පුලුවන්, අනික මේ කෙල්ල නිකං කෙල්ලක් නෙවේ ආමි කෙල්ලක්, කෙල්ලට හැප්පෙන්න වෙන්නත් එසේ මෙසේ අයත් එක්ක නෙවේ, මෙයාගෙ පලිගැනීම කොහොම වෙයිද කියල ඔයාල බලන්න, අපි ගියා, බුදු සරණයි, දෙවි පිහිටයි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චාමික දිල්හාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram