More

    Attack Part 1 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් ටික දවසකට පස්සේ අද අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්..2022 අප්‍රේල් 01 දා නිකුත් උන මේ චිත්‍රපටියටනම් එච්චර සාර්ථක ගමනක් යන්න ලැබුනේ නෑ…කොහොම නමුත් ඉන්දියානු සිනමාවට අලුත් අත්දැකීමක් එකතු කරන්න සමත් උන මේ චිත්‍රපටියට තමයි Attack: Part 1…

    John Abraham සමග Jacqueline Fernandez, Rakul Preet Singh ,Prakash Raj  වැනි දැවැන්ත නලු නිලියන් රැසකගේ රංගනයෙන් හැඩවුන මෙම චිත්‍රපටිය  science fiction action කාණ්ඩයට තමයි අයිති වෙන්නේ..

    ඉතින් කතාව ගැන කිව්වොත්..අර්ජුන් සේගල් කියන්නේ ඉන්දියානූ හමුදාවේ ඉහල තනතුරක් දරන දක්ෂ සෙබලෙක්,ඉතින් මෙහෙම ටික කාලයක් ඉන්න කොට තමයි ඉන්දියානූ ගුවන් තොටුපලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙන්නේ,ඉතින් අවාසනාවට වගේ අර්ජුන් ඒ වෙලාවේ,ඒ ගුවන් තොටුපලේ ඉන්නවා..එතන ඉන්න අයව බේරගන්න අර්ජුන් කොච්චර උත්සහ කරත්,ඔහු අසාර්ථක වෙන්නේ ත්‍රස්ත්‍රවාදියෙකු ඔහුට වෙඩි තැබීමත් සමග,එම සිදුවීමෙන් පසු අර්ජුන්ගේ ජීවිතේ බේරුනත්,ඔහුට ඉතිරි ජීවිත කාලෙම රෝද පුටුවක තමයි ගත කරන්න වෙන්නේ…මේ ජීවිතය එපා වෙලා ඉන්න වෙලාවේ තමයි අර්ජුන් හම්බවෙන්න වර්ජදාර් කියල පුද්ගලයෙක් එන්නේ..එතනින් එහාට මොකක්ද වෙන්නේ කියල බලන එක ඔයාලට බාරයි….එහෙනම් ආයෙත් ඉක්මනටම සිංහල උපැසිරසියක් අරගෙන එනකම්,බලන්නකෝ  Attack: Part 1 (සුපිරි සොල්දාදුවා)

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Attack Part 1 (2022) සිංහල උපසිරැසි” Attack.Part.1.(2022).Sinhala.Subtitle.rar – Downloaded 16966 times – 977 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    13 COMMENTS

    1. බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
      අනිත් අය වෙනුවෙන්
      තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕
      Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram