spot_img
spot_img
More

    Baadshaho (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Once Upon a Time in Mumbaai චිත්‍ර‍පටි වලින් කවුරුත් දැන හැදිනගත්ත Milan Luthria විසින් අධ්‍ය්ෂණය කරපු චිත්‍ර‍පටියක් තමයි Baadshaho (2017) කියන්නේ… මෙහි අපි දන්න අඳුනන නළුනිලියන් රැසක්ම රංඟනයෙන් දායක වෙනවා Ajay Devgn,Ileana D’Cruz,Emraan Hashmi,Esha Gupta,Sanjay Mishra,Vidyut Jammwal ඒ අතර අයත්. කෝටි 80ක් පමණ වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය ලබාගත්ත මුළු බොක්ස් ඔෆිස් ආදායම කෝටි 123ක්.

    කතාව ගැන කිව්වොත් මේක සිදුවෙන්නේ 1975 වර්ෂයේදි… ගිතාංජලී කියන්නේ රාජස්ථාන් වල වංශවත් පවුලක කුමාරිකාවක්. ඇයගේ පියරජුගේ අභාවයෙන් පස්සේ ඇය තමයි ඒ පලාත පාලනය කරන්න පැමිණෙන්නේ… කොහොම හරි ඇය සන්ජිව් කියන ස්ව්දේශ කටයුතු අමාත්‍යතුමා එක්ක පොඩි අවුලක් දාගන්නවා. මේකට පලිගන්න ඔහු කරන්නේ ගිතාංජලිගේ මාලිගාව පොලිසිය ලවා පරික්ෂා කරන එක. මොකද කට කතාවක් තියනවා මේ මාලිගාව ඇතුලේ රත්තරං හංගලා තියනවා කියලා. කොහොම හරි මේ රත්තරං හම්බවෙනවා වගේම ගිතාංජලීව අත්අඩංගුවටත් ගන්නවා රජයට මේ දෙවල් බාර නොදි රහසේ තියාගත්තාට. ගීතාංජලි හිරේ ඉදන්ම සැලැස්මක් හදනවා මේ රත්තරං ටික නැවත තමන්ට ලබාගන්න වගේම හිරෙන් පැනලා යන්න විදියකුත්.. මේ රත්තරං ටික රාජස්ථාන් වල ඉදන් දිල්ලියට අරන් යද්දි කොල්ලකන්න තමයි ඇයගේ සැලැස්ම වෙන්නේ. මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න තමයි භවානි (අජය දේව්ගන්) , දාලියා (ඉම්රාන් හෂ්මි) , සංජනා (ඉෂා ගුප්තා), ගුරුජී (සංජය මිශ්රා) එකතුවෙන්නේ. මේක ලේසි පහසු දේකුත් නෙමෙයි මොකද මේ ගත්ත කෝටිගානක රත්තරං ප්‍ර‍වාහනය කරන්නෙත් කොල්ලකන්න අමාරු විදියට දැඩි ආරක්ෂාව එක්ක. කොහොම හරි මේ අයගේ වැඩේ සාර්ථක වේවිද කියලා චිත්‍ර‍පටිය අරන්ම බලන්න.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Baadshaho (2017) සිංහල උපසිරැසි” Baadshaho.(2017).Sinhala.Subtitle.rar – Downloaded 607 times – 37 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram