Baby John (2024) Sinhala Subtitle
හොඳයි එහෙනම් අද අපි මේ අරගෙන ආවේ ළඟදි ආපු Baby John සිනෙමා පටයට සිංහල උපසිරැසියක්. මේක ඇවිල්ලා Thalapathy Vijay ගෙ Theri ෆිල්ම් එකේ රීමේක් එකක්. හැබයි ගොඩක් තැන් අලුතින් ඇඩ් කරලා තියෙනවා සිඳුවීම් දාමයට. කොහොම හරි ලස්සනට යනවා කතාව.
කතාව ගැන අලුතින් කියන්න දෙයක් නෑ කියලා හිතනවා. වරුන්.. කීර්ති එහෙනම් ප්‍රියමනාප රංඟනයකින් දායක වෙනවා. පොඩි ළමයත් එහෙමයි. අන්තිමේ ස්පෙශල් කැමියො එකකුත් තියේ😁😁 බලන්නකො එහෙනම්.
මේක දැනට ආපු HDRip Leak කොපියට කරපු සබ් එකක් ඔරිජිනල් ආපු ගමන් අප්ඩේට් කරන්නම්.
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති HD LEAK පිටපත් සදහා ගැලපේ
- SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
- විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා ටැමිල් එම් වි හි පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
ස්තූතියි ළහිරු අයියේ උපසිරැසියට…….
එච් ඩී රිප් එක ආපුහම බලනවා.. අප්ඩේට් එකක් ඔනේ……..
machn oyalage zoomlink site eke files naha, mn camera copy godk try kala hari yanne naha.
pulwuan nm downlaod link ekk dennako please
mekata hariyana coppy eke koheda tiyenne ganna