today-is-a-good-day
More

    Bad Boys For Life (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Bad Boys කියන චිත්‍ර‍පට මලාව ගැන ආපහු කතා කරන්න දෙයක් නැහැ නේ. සූම් එකෙන් ඔයාලට මේකේ 1 හා 2 චිත්‍ර‍පටි දිලා තියනවා. එවා නරඔන්න ඇති කියලා හිතනවා. 2003 වසරේ දෙවැනි චිත්‍ර‍පටිය තිරගත වුනාට පස්සේ අවුරුදු 17කට පස්සේ වගේ තමයි මේ චිත්‍ර‍පටිය නිකුත් වෙන්නේ… Adil El Arbi හා Bilall Fallah තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ Will Smith,Martin Lawrence,Paola Núñez,Vanessa Hudgens හා Alexander Ludwig මෙහි ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා.

    සුපුරුදු පරිදි පරණ චිත්‍ර‍පටි වගේම ක්‍රියාදාම කොමඩි නොවඩුව තියෙන චිත්‍ර‍පටියක් විදියට හදුන්වන්න පුලුවන්.. හැමදාම වගේ මියාමි නඟරේ මේ පොලිස් නිලධාරින් දෙන්නාට සිද්ධවන කරදර නම් සුළුපටු නෙමෙයි.. මේ පාර කතාව ගැන කිව්වොත් ඉසබෙල් ආර්ටේස් කියන ගැණු කෙනා තමන්ගේ පුතා අර්මණ්ඩෝගේ සහායෙන් හිරෙන් පැනලා යනවා. ඒ මුළු හිරගෙදම කනත්තක් බවට පත් කරලා. කොහොම හරි ඉසබෙල් තමන්ගේ ස්වාමියා බෙනීටෝව මරලා දැම්ම පලිය ගන්න තමයි මේ විදියට එලියට පනින්නේ.. මේ පලි ගැනිමේ ලැයිස්තුවේ ඉන්න දෙන්නෙක් තමයි අපේ මේ මියාමි පොලිස් නිලධාරි දෙන්නාත්. ඉතින් මේ ඉසබෙල්ගේ පලිගැනිමට මේ අය කොහොම මුණ දේවිද කියලා චිත්‍ර‍පටිය අරගෙනම බලන්න.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Bad.Boys.For.Life.2020.Sinhala.subtitle.rar – Downloaded 6412 times – 45 KB

     

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    තරිදු ශාලින්ද
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
      …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram