spot_img

Bloodshot (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

බ්ලඩ්ශොට් කොමික් කතා මාලාව ඇසුරින් සකසල තියෙන මේ චිත්‍රපටයට ප්‍රසිද්ධ නලු වින් ඩීසල් බ්ලඩ් ශොට් චරිතයෙන් දායක වෙනවා. කොරෝනා නිසා කොර වෙලා ගිය හොඳ හිට් එකක් වෙන්න තිබුන මේ චිත්‍රපටය රේ කියන හමුදා සෙබලෙක් වටා තමයි හැදිල තියෙන්නෙ. මෙතනදි මියගිහින් ඉන්න මේ රේ කියන සෙබලව බ්ලඩ්ශොට් ව්‍යාපෘතිය හරහා නැවතත් පණ ලබාදෙනවා. පණ ලැබුනට පස්සෙ සුපිරි කාය ශක්තිය , සුපිරි බලයන් රැසක් එක්ක පණ ගැන්වුන ඔහු තමන්ගේ අතීත මතක හරහා ගෙනයන පළි ගැනීමේ වියරුව ගැන තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. මේ චිත්‍රපටය තුළත් universal soldier: day of reckoning චිත්‍රපටයෙ කතාවම එක්තරා ආකාරයකට තියෙන බවක් තමයි මට නං හැඟුනේ.. මොනවා උනත් සුපිරියක්!!!

 

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

 

තරිදු ශාලින්ද
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram