spot_img

Badrinath Ki Dulhania (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සතියක් එකහාමාරක් විතර පමා වෙලා තමයි මේ චිත්‍ර‍පටිය අරගෙන එන්න පුලුවන් උනේ. කොහොම හරි පරක්කු වෙලා ගේන එකේ විශේෂත්වයකුත් තියෙන්න එපැයි.මේ පාර සබ් එකේ සිංදු එක්ක නෙමෙයි සබ් එක ඇවිල්ලා තිබ්බේ. මේ චිත්‍ර‍පටියේ ගිත දෙක තුනක්ම සැහෙන ප්‍ර‍සිද්ධ වුනා නේ. ඉතින් සිංදු නොදි කොහොමද? ඒක නිසාම ගීත වලටත් අංකන දත්තපිටපත සකස් කරලා පරිවර්තනය කරලා අරන් ආවා. ටයිම් ලයින් ටික ගහන්න නවීන් ලොකු උදව්වක් දුන්නා. ඒකටත් ස්තුති වේවා…

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් බ්‍ර‍ද්‍රීනාත් එහෙම නැත්නම් බ්‍ර‍ද්‍රී කියන්නේ සල්ලිකාර පවුලක පුතෙක්. මෙයාට තාත්තා මනාලියක් හොයනවා. එසේ මෙසේ මනාලියක් නෙමෙයි හොයන්නේ හොද සල්ලාකාර වගේම ලොකු දැවැද්දක් දෙන කෙනෙක්ව. බ්‍ර‍ද්‍රීටත් කිසිම ලව් හුට පටයක් නැහැ. ඉතින් තාත්තා කියන ගැණු ළමයෙක් බැදගෙන ඉන්නවා කියන අදහස තමයි එයාටත්ති යෙන්නේ. ඔහොම යද්දි තමයි දවසක් බ්‍ර‍ද්‍රීට කසාදයකදි වේදේහීව දකින්න ලැබෙන්නේ. බ්‍ර‍ද්‍රී හිතනවා මෙයාව තමන්ගේ මනාලිය කරගත්තොත් හොද වේවි කියලා. වේදේහී මුලින් නම් බ්‍ර‍ද්‍රීට කිසිම කැමැත්තක් පෙන්වන්නේ නැහැ. එත් බ්‍ර‍ද්‍රී උත්සහා අතහරින්නෙත් නැහැ. කොහොම හරි බ්‍ර‍ද්‍රී අන්තිමේ වේදේහී එක්ක යාළුවෙනවා. බ්‍ර‍ද්‍රීගේ අයියාගේ මාර්ගයෙන් මේ කතාව තාත්තාටත් කියලා තාත්තාව කසාදයටත් කැමැති කරගන්නවා. තාත්තාත් කැමැතියි… බ්‍ර‍ද්‍රීයි වේදේහී බදින්න යනවා නම් චිත්‍ර‍පටියේ තියන කතාව මොකක්ද කියලා ඔයාලා බලනවා ඇති කිසිම අවුලක් නැතුවම කතාව ගලාගෙන යනවා නේ…. කොහොම හරි බ්‍ර‍ද්‍රීගේ කසාදේ දවසේ තමයි ලොකුම අවුල වෙන්නේ….ඒක ගැන කියන්නේ නැහැ අරන්ම බලන්න කියලා ආරාධනා කරන ගමන් ලබන මාසේ ඉදන් ඉස්සර වගේම හින්දි චිත්‍ර‍පටියක් ආව ගමන් හැමදාම වගේ මුලින්ම දෙන බලාපොරොත්තුවත් එක්ක සමුගන්නවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram