More

    Batla House (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2019 තිරගත වුන මේ චිත්‍රපටය ඉන්දියාවේ තුළ සිදුවු සත්‍ය කතාවක් පාදක කර ගනිමින් නිර්මාණය වූවක්. ත්‍රස්තවාදය සම්බන්ධ සිදුවීමක් වටා මේ චිත්‍රපටය දිගහැරෙනවා. ඇත්තටම මේ චිත්‍රපටය මම හිතුවා වගේ කතාවක් නෙමෙයි. ත්‍රස්තවාදී මෙහෙයුමක් සම්බන්ධ වුවක් වෙනස් විදිහට තමයි මෙහි කතාව ගලාගෙන යන්නේ ත්‍රස්තවාදයට මොන තරම් මාධ්‍ය, දේශපාලන කොතරම් සම්බන්ධ වෙලා තියනවාද කියන එක මේ චිත්‍රපටය හොදට කියලා තියනවා. මෙහි ප්‍රධාන චරිතය නිරෑපණය කරන්නේ ජෝන් එබ්‍රහම් ඔහු ඉතා හොදට චරිතයට සාධාරණයක් ඉෂ්ට කරලා තියනවා. හැබෙයි සමහර ප්‍රෙක්ෂකයන්ට නම් එච්චරම අල්ලන්නෙ නෑ කියලත් කියනවා. කොහොම උනත් මටනම් චිත්‍රපටය සෙට් උනා. ඉතින් වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ. බලලා නැත්තම් අනිවාර්යයෙන් බලන්න. මේ චිත්‍රපටය ගැන ඔයාලගේ අදහස් comment කරන්න.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Batla.House.2019.Sinhala.subtitle.rar – Downloaded 175 times – 44 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram