spot_img
spot_img
More

    Batman Vs Teenage Mutant Ninja Turtles (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න මේ පාරත් DC ඇනිමේෂන් එකක් අරගෙන ආවා. හැබැයි මේකේ නම BATMAN VS TEENAGE MUTANT NINJA TURTLES නම දැකපු ගමන් හිතා ගන්න පුලුවන්නේ කොච්චර සුපිරි කතාවක්ද කියලා. ගොඩක් අය මේක එනකම් බලාගෙන හිටියා. අපේ විදියට කියනවනම් අපි රජ ඉබ්බෝ සෙට් එකයි බැට් මෑනුයි එකතු වෙලා සාකියවයි රාස් අල් ගුල් ගෝතම් විනාශ කරන්න හදන සැලැස්මෙන් ගෝතම් බේරගන්න හදන කතාවක් තමයි යන්නේ. ඇත්තටම ඇනිමේෂන් එකක් උනත් සුපිරි සටන් ක්‍රම තියනවා.

    මේකේ රේටින් දිහා බැලුවොත් කුණු තක්කාලියෝ දීලා තියනවා කෙලින්ම 100%ක් වගේම IMDB 7.2 ලැබිලා තියනවා.ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ JAKE CASTORENA විසින්. ෆිලුම බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. ජයවේවා.
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Batman.Vs..Teenage.Mutant.Ninja.Turtles.2019..rar – Downloaded 279 times – 27 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගිහාන් උදාර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram