spot_img

Beauty And The Beast (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සෑහෙන කාලෙකට පස්සේ සෑහෙන පරක්කු වෙලා ෆිලුමකුත් අරගෙන zoom එකට ගොඩවදින්නයි මේ ලෑස්ති වෙන්නේ..මේ පාර අරගෙන ආවේ සුරගන් කතාවක් අපි පොඩි කාලේ ඉදන් ආස කරපු සහ දැනටත් ආස කරන Beauty and the beast 2017 නිකුත් වුන චිත්‍රපටියත් අරගෙන…. චිත්‍රපටියනම් මේ වෙන්කොටත් අති සාර්ථක ගමනක් යනවා මොකද කියනවනම් ෆිලුම මේ වෙනකොට 1.248 billion USD ආදායමක් උපයාගෙන තියෙනවා හිතා ගන්න පුලුවන්නේ කස්ටියයි ෆිලුම කොච්චර සුපිරි ඇතිද කියලා. ඒ වගේම imdb මීටරේ 7.5ක ඉහල අගයක් දක්වා කැරකිලා තියෙනවා.ඉතාමත් සුපිරි නලු නිලි කැලක් තමයි රංගනයෙන් දායක වෙන්නෙත් emma watson,dan stevens,luke evans, Ian mackellens වගේ අය. ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ Bill condon කියන සුපිරි අධ්‍යක්ෂක වරයා. විශේෂත්වය තමයි ෆිලුමෙ ගීත ඇතුලත් වීම..මම කතාවනම් කියන්න යන්නෙ නෑ ඔයාලම බලන්නකෝ…තවත් ෆිලුමකින් ඉක්මනට හමුවෙනක්ම් ගිහින් එන්නම්. ජය වේවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ගිහාන් උදාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram