spot_img
spot_img
More

    Beyond Skyline (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2010 වසරේ තිරගත වූ Skyline චිත්‍රපටයේ දිගහැරුමක් වන මෙහි අධ්‍යක්ෂනය Liam O’Donnell.නිෂ්පාදන කටයුතු Matthew Chausse,Liam O’Donnell හා Brothers Strause සිදු කර තිබෙනවා. Frank Grillo, Bojana Novakovic, Iko Uwais, Callan Mulvey, Yayan Ruhian, Betty Gabriel හා Antonio Fargas යන තරු රංගනය සදහා එකතු වී තිබෙනවා.2010 වසරේ චිත්‍රපටයේ තිබූ මන්දගාමි ස්වරූපය ඉවත ලා මෙම චිත්‍රපටයේ ක්‍රියාදාම, ත්‍රාසජනක ජවනිකා බොහෝ සෙයින් දැකගන්න පුලුවන්.පළමු චිත්‍ර‍පටිය ඔබ නොබැලුවා කියලා මේක බලන්න කිසිම ගැටළුවක් නැහැ. මොකද කතා දෙක සම්පුර්ණයෙන්ම වෙනස් නිසා..

    ලොස් ඇනජලීස් නුවරට අමුතු ආකාරයේ යාත්‍රාවක් කඩා පාත් වෙනවා.ඒ යාත්‍රාවෙන් නිකුත් කරන එලියක් නිසා පොලවේ සිටින මිනිසුන් එම යානාව වෙත ඇදගන්නවා.මෙලෙස පොලිස් පරීක්ෂක මාර්ක් කෝර්ලේ ගේ පුතුණුවන් වන ට්‍රෙන්ට්වත් මෙම යානාව වෙත ඇදගන්නවා.කෙසේ හෝ තම පුත්‍රයාව බේරගන්න පරීක්ෂක මාකුත් මෙම යානාවට ඇතුලු වෙනවා.යම් හේතුවක් නිසා මෙම යානය අග්නි දිග ආසියාවේ යම් තැනකට කඩා වැටෙනවා.දැන් මාක්ගේ උත්සහය තමයි තම පුත්‍රයාව මින් ගලවගන්න එක හා මෙම පිටසක්වළයින්ව පෘථියෙන් පලවා දැමීම.දිවි බේරාගත් කිහිපදෙනෙක් මෙම සටනට මාක් සමගින් එකතු වෙනවා.එහෙනම් විද්‍යා ප්‍රබන්ධ,පිටසක්වළ ජීවින් ඉන්න චිත්‍රපටවලට කැමති කට්ටිය අරගෙන බලන්න.

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

     

    Download “Beyond Skyline (2017) සිංහල උපසිරැසි” Beyond.Skyline.(2017).Sinhala.Subtitle.rar – Downloaded 1023 times – 22 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නවීන් රන්දික පෙරේරා
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram