today-is-a-good-day
More

    Bhool Bhulaiyaa (2007) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කොහොමද කට්ටිය සනීපෙන් එහෙම ඇති නේද,සුපුරුදු විදිහටම, කාලෙකට පස්සේ” අරන් ආවා “ගොඩ කාලකට කලින්” රිලීස් උන ඒත් හොඳ ආතල් ටිකක් තියෙන හොල්මන් චිත්‍රපටයක් ! හොල්මන් කිව්වාට හොල්මන් කියන්නමත් බැහැ,කොහොමහරි මේ චිත්‍රපටිය තමයි 2007 දී නිකුත් වුන “Bhool Bhulaiyaa 1″චිත්‍රපටය, ඇත්තටම මෙච්චර කාලෙකට පස්සේ මේකට සබක් හිතුවේ මේකේ දෙවෙනි චිත්‍රපටයට උපසිරැසි දෙන බලාපොරොත්තුවත් සමඟ.

    වසර ගනනාවකට පෙර රාජ සබාවක සිදුවන සිදුවීමක්… මේ සිදුවීමෙන් තමයි මේ හැමදේම පටන් ගන්නේ! මන්ජුලිකා නම් නැට්ටුක්කාරියකට පැනි හලපු රජතුමා,ඇයගේ පෙම්වතා.. රාජකීය ගායකයා හැමෝගෙම ඉස්සරහා මරලා දානවා.ඊටපස්සේ මැයව හිරකරලා තියලා කසාදය ලේස්ති කරනවා.මේ අතර මන්ජුලිකා දිවිනසාගන්නවා සිවිලිමේ එල්ලිලා, ඒ සමඟම ඇය පොරොන්දුවෙලා තියෙනවා මේ රාජ්යේ කිසිම රජෙකුට රජකම් කරන්න දෙන්නේ නෑ කියලා. ඉතින් මේ රජ්යේ ඊලඟ රජා සිද්දාර්ත්..ඇමරිකාවෙ ඉඳලා එනවා තමුන්ගේ අලුත් හාමිනෙත් එක්ක,බූත ප්‍රේත දේවල් කිසි දෙයක්මොහු විශ්වාස කරන්නේ නැහැ, ඒවගේම මුගේ මාමට මූව වැඩිය අල්ලන්නෙත් නෑ මිනිහගේ හිතෙ තියෙන්නේ ඊලග රජා කොහොම හරි ආරක්ශා කරන්න ඕන කියලයි.

     

    ඇමරිකාවෙ ඉඳන් ඇවිල්ලා පොර කියනවා මම ඕවා විශ්වාස කරන්නේ නැහැ මට මාලිගාවෙම ඉන්න ඕන, ඒකයි අපි ඒක රෙපෙයාර් කෙරෙව්වෙත් කියලා.ඉන් පස්සේ මොකක් වේවිද කියලා ආරාදනා කරනවා නරඹන්නට,Bhool Bhulaiyaa 1. දෙවන චිත්‍රපටයේ උපසිරැසියත් සමඟ නැවත හමුවෙමු.

     

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Bhool Bhulaiyaa (2007) සිංහල උපසිරැසි” Bhool.Bhulaiyaa.(2007).Sinhala.Subtitle.rar – Downloaded 2951 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සහන් ඉඳුවර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    16 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

      film eka awa…..
      Bhool Bhulaiyaa 2 (2022) [Proper HQ HDRip – x264 – AAC

    2. Manichitrathazhu (1993) මලයාලම් එකටත් සබ් කරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. Bhool Bhulaiyaa ෆිල්ම් එකේ ඔර්ජිනල් එක. ඒ වගේම ඒක හින්දි එකට වඩා ගොඩක් ඉදිරියෙන්.
      සබ් නැති නිසා ගොඩක් අයට මිස් උන එකක්.සබ් කරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි.

    3. අචේ ඉඳන් සයිට් එක රීෆ්‍රෙෂ් කර කර ඉන්නෙ 🤐

    4. ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි

    Leave a Reply to Nimsara Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram