today-is-a-good-day
More

    Bhoomi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද ඔයාලව හම්බවෙන්න ආවේ අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක් අරගෙන,.විජයිගේ මාස්ටර් චිත්‍රපටිය බලන්න හැමෝම වගේ උනන්දුවෙන් ඉන්න කොට අනිත් පැත්තෙන් අපිට Jayam Ravi ගේ අලුත්ම චිත්‍රපටිය බලන්න පුලුවන් උනා…ගිය අවුරුද්දේ නිකුත් කරන්න තිබ්බ මේ චිත්‍රපටිය කොහොම හරි කොරෝනා ප්‍රශ්නේ නිසා චිත්‍රපටි ශාලාවල ප්‍රදර්ශනය කරන්නේ නැතිව කෙලින්ම OTT Platfrome එක වෙන Disney+Hotstar 2021 ජනවාරි 14 වෙනිදා නිකුත් උනා…Jayam Ravi එක්ක Nidhhi Agerwal ,Ronit Roy,Thambi Ramiah ,Radha Ravi ,Saranya Ponvannan , අපිට මේ චිත්‍රපටියෙන් දැකගන්න පුලුවන්..

    ඉතින් කතාව ගැන කිව්වොත්…භූමිනාදන් කියන්නේ නාසා එකේ ඉහල පෙලේ ඉන්න විද්‍යාඥයෙක්,ඉතින් මෙයා අගහරු වල ජීවත් වෙන්න පුලුවන් ක්‍රමයක් හොයාගන්නවා….ලෝකෙම ඒ ගැන කතා කරද්දී,නාසා එක තීරණය කරනවා ඒ මෙහෙයුම ඉදියේදී ක්‍රියාත්මක කරන්න,ඉතින් ඒකට ලෑස්ති වෙන අතරේ භූමිනාදන්ට මාසයක් නිවාඩු දෙනවා නාසා එකෙන්..ගොඩ කාලෙකට පස්සේ මේ ලැබිච්ච නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන ,භූමිනාදන් එයාගේ අම්මා එක්ක ඉන්දියාවේ පිහිටි තමන්ගේ උපන්ගම වෙතට එනවා…එහෙට ආවට පස්සේ තමයි භූමිනාදන්ට තේරෙන්නේ එයාගේ ගමේ මිනිස්සු කොච්චර දුක් විදිනවද කියල..ඉතින් මේකෙන් කලකිරීමට පත්වෙන භූමිනාදන් මේ ගමේ මිනිස්සුන්ට උදව් කරන්න තීරණය කරනවා,ඒත් ඒක ලේසි දෙයක් වෙන්නේ නැත්තේ භූමිනාදන්ට විරුද්ධව රිචර් චයිල්ඩ් කියන මහා පරිමාන ව්‍යපාරිකයෙක් එන නිසා..ඉතින් මේ රිචඩ් චයිල්ඩ් කියන්නේ කවුද…මෙයාට භූමිනාදන් එක්ක ඇතිවෙන ප්‍රශ්නේ මොකක්ද…ඇත්තටම භූමිනාදන්ට පුලුවන් වෙයිද මේ ගමේ ප්‍රශ්න විසදන්න…එහෙනම් අරගෙන බලන්න Bhoomi

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Bhoomi (2021) සිංහල උපසිරැසි” Bhoomi.(2021).Sinhala.Subtitle.rar – Downloaded 10229 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. සිංහල සබ් එකට බොහොම ස්තුතියි සහෝ… ඔන්න බානව මූවී එක..ඒ වගේම විජේගෙ master එකක් ආපු හැටියේ සුම් එකෙන් ලැබේවා 😍😍😍😍

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Nilush Angana Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram