spot_img

Bhuj The Pride of India (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද ඔයාලට අරගෙන ආවේ ඊයේ හවස අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්,චිත්‍රපටිය තමයි Bhuj: The Pride of India,ඉතින් මේ චිත්‍රපටියේ Ajay Devgn ,Sanjay Dutt,Sonakshi Sinha ,Nora Fatehi,Sharad Kelkar ,වැනි ජනප්‍රිය නළු නිලි කැලැක්ම දැකගන්න පුලුවන්..

1971 දී සිද්ධ උන හින්දු පාකිස්තාන යුද්ධයක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ,පාකිස්තාන හමුදාව හින්දුස්ථානයේ භූජ් කියන ගුවන් හමුදා කදවුරකට පහරදෙන්න සැලසුමක් ගැන දැනගන්න ලැබෙනව ඉන්දීය හමුදාවට,ඉතින් මේ පහරදීමට පාකිස්ථානයෙන් යුධ ටැංකි 100ක් එක්ක සෙබලු 1800ක් එවනවා කියල දැනගන්න ලැබෙනවා..ඉතින් භූජ් කදවුරේම ඉන්නේ සෙබලු 60 දෙනයි..ඉතින් කොහොමද මෙයාලා මේ පහරදීමෙන් බේරෙන්නේ..මෙයාලට බේරෙන්න පුලුවන් වෙයිද කියල දැනගන්න අරගෙන බලන්න Bhuj: The Pride of India

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Sub ekata thanks bro. Me site eke kalin dala thibba allu sirishge ABDC film ekei Rekhage super nani film ekei sub. Ewa dan site eke na. Puluwan nam aye site ekata danna bro. Kalin download karapuwath na delete wela

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram