More

    Bill Ted Face The Music (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ආපහු අරන් එන්නේ මේ ලගදි නිකුත් උන උණූ උණු මුවියක්… මිට කලින් මේ නමින් චිත්‍ර‍පටි දෙකක් ඇවිල්ලා තියනවා. ඒ Bill & Ted’s Excellent Adventure (1989) හා Bill & Ted’s Bogus Journey (1991) කියලා. මේවා නොබැලුවා කියලා අද මේ චිත්‍ර‍පටිය බලන්න අවුලක් වෙන්නේ නැහැ. චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත වලට රඟපාන්නේ Keanu Reeves හා Alex Winter විසින්. මිට අමතරව Kristen Schaal හා Samara Weaving මෙහි ප්‍ර‍ධාන නිලියගේ චරිතයට රංඟනයෙන් දායක වෙනවා… මේ චිත්‍ර‍පටියත් කොරෝනා වසංගතය නිසා video on demand ලෙස අන්තර්ජාලයට නිකුත් වුවක්.. මිට අමතරව තෝරාගත් සිනමා ශෘලා කිහිපයකත් මේක තිරගත වෙනවා..

    ටෙඩ් හා විලියම් කියන්නේ සංගිතඥයන් දෙන්නෙක්.. හැබැයි මේ අයගේ සංගිතය නම් අහන්න බැරි තරම් ලස්සනයි ඒ නිසා ගොඩක් තැන් වලින් එලවලා දාන එක තමයි වෙන්නේ.. කොහොම හරි මොවුන් අනාගතයට ගිහින් අන්තිමට සංගිතය නිර්මාණය කරන්න ගන්නවා. කොහොමද මේ අය අනාගතයට යන්නේ අනම් මනම් සේරම දැනගන්න මේ චිත්‍ර‍පටිය අරන් බලන්න. ජයවේවා!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Bill.Ted.Face.The.Music.2020.Sinhala.Subtitle.rar – Downloaded 2113 times – 42 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අබිෂ් ධනංජය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊👊.. පුළුවන් නම් මේකෙ දෙවනි එක Bill & Ted’s Bogus Journey (1991)ටත් සබ් දෙනවද 😊

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      Request :
      HITMAN: AGENT JUN (2020)
      Cut Off (Abgeschnitten) (2018)

    Leave a Reply to Ruchira Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram